ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 125

anlage

1. Psy. මූලාකෘතිය
2. Psy. මෞලය

anlage(primordium)

මූලාකෘතිය

anna

1. Eco. ඇනා
2. n. ඉතිහාසය
3. n. පිළිවෙළ කථාව
4. n. පුරාවෘත්ත

annabergite

ජයිට්

annalist

n. ඉතිහාස කර්තෘ

annals

1. Aes. අනුවාර්ෂික
2. Oth. අනුවාර්ෂික වාර්තා
3. අනුවාර්ෂිකය
4. n. ඉතිහාසය
5. n. පිළිවෙළ කථාව
6. n. පුරාවෘත්ත
7. වාර්ෂික
8. වාර්ෂික තොරතුරු
9. වාරික
10. n. විත්ති

annatto

1. Aes. අන්නාත්තො
2. කුඩා ගස් වර්ගයක්
3. රතු අරුණු වර්ණකය

anneal

1. අවපන්නර කරනවා
2. තාපානුශීතනය කිරීම
3. v. පණ පොවනවා
4. Art. පන්නය බාල කරනවා
5. Civ. පන්නරය බාල කරනවා
6. v. මෘදු කරනවා
7. Phy. මෙලෙකනවා
8. Civ. මෙළෙකනවා
9. n. රත් කොට පාට පොවනවා

annealed

Civ. මෙළෙකු

annealing

1. තාපානුශීතනය
2. දැඩි කිරීම
3. පණ බාල කිරීම
4. පදුම් කිරීම
5. Art. පන්නය බාල කිරීම
6. පන්නරය බාල කිරීම
7. Aes. මෘදු කරනවා
8. Che. මෘදු කිරීම
9. Aes. මෙලෙක් කරනවා
10. Sur. මෙළෙකීම
11. මොලොක් කිරීම

annelid

1. වාලයිකයා
2. s. වාලසික

annelida

1. Psy. ඇනිලිඩා
2. ඇනෙලිඩා

annelids

1. Psy. ඇනිලිඩා
2. ඇනිලිඩා කීට විශේෂය

annerodite

Che. ඇනරොඩයිට්

annex

1. vt. අගට එකතු කරනවා
2. Law. අමුණනවා
3. vt. අයිති කර දෙනවා
4. vt. අයිති කරගන්නවා
5. v. ආඳීනවා
6. Law. ඈඳා ගන්නවා
7. උපගෘහය
8. v. එකතු කරනවා
9. v. යා කරනවා
10. Law. යාකරනවා

annexation

1. Law. අල්ලාගැනීම
2. n. ඈඳීම
3. n. යා කර ගැනීම
4. n. යා කිරීම
5. n. යාකර ගැනීම

annexe

1. Law. අනුබැඳිය
2. n. අමතර ලිපිය
3. n. ඇමුණුම
4. n. ඈඳුම
5. ඈඳූම
6. n. උපගෘහය
7. n. උපාංගය
8. Law. යාකරය
9. Law. යානිවස

annexed

1. ඇමිණු
2. a. ඒකාබද්ධ
3. a. යා කළ

annexing

1. අගට එකතු කරනවා
2. අමුණනවා
3. අයිති කර දෙනවා
4. අයිති කරගන්නවා
5. ආඳීනවා
6. ඈඳා ගන්නවා
7. යා කරනවා

annexure

Law. යාකරය

annihilate

1. v. ගොම ගෑවිලා යනවා
2. v. නසනවා
3. n. නැති කරනවා
4. vi. නිරුද්ධ කරනවා
5. v. විනාශ කරනවා
6. vi. සම්පූර්ණයෙන් විනාශ කරනවා

annihilated

1. නිරුද්ධ කරනවා
2. මුළුමනින්ම නසන ලද
3. මුළුමනින්ම නැති කරන ලද
4. විනාශ කරනවා

annihilating

1. නිරුද්ධ කරනවා
2. මුළුමනින්ම නසනවා
3. මුළුමනින්ම නැති කරනවා
4. විනාශ කරනවා

annihilation

1. Phy. උච්ඡේදනය
2. n. උච්ඡේදය
3. n. නැසීම
4. n. නිරුද්ධිය
5. Soc. මූලොත්පාටනය
6. n. විධ්වංසනය
7. n. විනාශය
8. n. සමූලඝාතනය