ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 124

anisogeny

අසමජනකතාව

anisomeric

Che. අසමාවයවික

anisomerous

Bot. අසමාංක

anisometropia

Psy. විෂමවර්තන දෘෂ්ටිකතාව

anisopetalous

Bot. අසමදල

anisophyllous

Bot. අසමපත්‍රී

anisophylly

Bot. අසමපත්‍රතාව

anisoploid

1. adj. ඔත්තගුණ
2. n. ඔත්තගුණකය

anisopolyploidy

ඔත්තබහුගුණකතාව

anisosepalous

Bot. අසමමණිපත්‍රී

anisospore

1. අසම බීජාණුව
2. Bot. අසමබීජාණුව

anisostemonous

Bot. අසමරේණුක

anisostichous

Bot. අසමපංක්තික

anisotonic

Che. අසමාභිසාරක

anisotropic

1. Che. අසමවර්ත
2. අසමවර්තී
3. Phy. අසමසාර්වදිශ
4. Che. අසමාර්වදිශ

anisotropy

1. Bot. අසමවර්තතාව
2. අසමවර්තිතාව
3. Phy. සමසාර්වදිශතාව

anisoyl

Che. ඇනිසොයිල්

anisyl

Che. ඇනිසිල්

ankerite

රයිට්

ankle

1. n. ඇස්වටය
2. n. ගුල්එය
3. ගුල්ඵය
4. n. බොලට
5. Med. වලලුකර
6. n. වළලුකර

ankle joint

Med. වලලුකර සන්ධිය

ankle-bone

1. ඇස්වටය
2. පාකර

anklet

1. n. ගිගිරි
2. ගිගිරි වළල්ල
3. n. ගෙජ්ජ
4. n. නූපුර
5. n. නූපුරය
6. n. පාදගම
7. n. පාසලඹ
8. n. සරණ වළා
9. n. සරණ වැල
10. n. සලඹ
11. n. සළඹ
12. st. සිලම්බු
13. st. හලං

ankylosis

1. n. ඇටමිදුලු දිය වීම නිසා සන්ධි දැඩිවීම
2. Phy. ඇන්කයිලෝසියාව
3. Med. සන්ධි ස්තබ්ධය