ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 123
animalize
1. vt. කාමුක කරනවා
2. vt. සතකු බවට පත් කරනවා
animate
1. vt. උනන්දු කරනවා
2. adj. පණ දෙන
3. v. පණ දෙනවා
4. adj. ප්රාණවත්
5. v. ප්රාණවත් කරනවා
6. a. සප්රාණික
animated
1. අනුප්රාණිත
2. a. උනන්දු
3. a. ප්රාණවත්
4. a. සප්රාණික
5. a. සව
animater
1. පණගන්වන්නා
2. සජීවීකාරක
animating
animation
1. n. උනන්දුව
2. ජීවාරෝපණය
3. පණ ගැන්වීම
4. Aes. පණගැන්වීම
5. n. පණදීම
6. ප්රාණනය
7. n. ප්රාණවත් කිරීම
8. n. ප්රාණවත් බව
9. සජීවකරණය
10. සජීවනය
animatism
1. Soc. සව දෘෂ්ටිය
2. Psy. සවතා ද්රෘෂ්ටිය
animikite
Che. ඇනිමිකයිට්
animism
1. n. ජීවවාදය
2. Soc. ප්රාණ වාදය
3. Log. ප්රාණවාදය
4. n. වවාදය
5. Psy. සර්වසව වාදය
6. n. සවවාදය
animist
n. සවවාදියා
animistic
animosity
1. Law. අමනාපය
2. a. එදිරිය
3. Law. එදිරිවාදය
4. n. එදිරිවාදිකම
5. n. ද්වේෂය
6. n. වෛරය
animus
anion
1. Phy. ඇනායනය
2. n. කෝෂයක ඍණ ආරෝපණයක් ඇති අයනය
3. කෝෂයක සෘණ ආරෝපණයක් ඇති අයනය
anionic
anionotropy
Che. ඇනායනාවර්තනය
anise
n. අසමෝදගම්
aniseed
anisocotyledonous
1. Bot. අසමකොටිල
2. Bot. අසමබීජපත්රී
anisocotyly
1. Bot. අසමකොටි ලතාව
2. අසමබීජපත්රිතාව
3. Bot. අසමබීජපත්රීතාව
anisogamete
Bot. අසමජන්මාණුව
anisogamous
Bot. අසමජන්මාණුක
anisogamy
1. Bot. අසමජන්මාණුකතාව
2. Bot. අසමයෝගය