ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 122

anhydrous

1. අජලීය
2. a. නිර්ජලීය
3. a. වියලි
4. a. වියළි
5. a. ශුෂ්ක

anicut

n. අමුණ

anicuts

අමුණු

anile

1. මන්ද බුද්ධික
2. මැහැල්ලක බඳු

anilides

Che. ඇනිලයිඩ

anilinate

ඇනිලයිනේට්

aniline

n. ඇනිලින්

anima

1. Psy. අනිමාව
2. Log. ආත්මය
3. Soc. ප්‍රාණය

animadversion

1. ගර්භාව
2. n. ගර්හාව
3. n. ද්‍යෝෂ විවේචනය
4. දෝෂ විවේචනය

animadvert

1. vi. දොස් කියනවා
2. vi. නුගුණ කියනවා

animal

1. a. තිරච්ඡාන
2. a. තිරශ්චීන
3. a. තිරිසන්
4. n. තිරිසනා
5. n. පශු
6. n. ප්‍රාණියා
7. a. ප්‍රාණී
8. n. මෘග
9. a. ශාරීරික
10. adj. සත්ව
11. a. සත්ව ගණයට අයත්
12. n. සත්වයා
13. n. සතා
14. n. සීපා සතා
15. n. සීපාවා

animal black

Aes. සත්ව කළුව

animal charcoal

Che. සත්ත්ව අංගාර

animal fat

Che. සත්ත්ව මේද

animal fibre

1. Che. සත්ත්ව කෙඳි
2. Wea. සත්ව කෙඳි

animal husbandry

1. n. එඬේරකම
2. Soc. පශු පාලනය
3. Sta. සත්ත්ව පාලනය
4. n. සත්වපාලනය

animal kingdom

Med. සත්ව සංහතිය

animal magnetism

1. n. ප්‍රාණාකර්ෂණය
2. Psy. සත්ත්ව චුම්බකත්වය

animal oil

Art. සත්ත්ව තෙල්

animal psychology

1. Psy. පශු මනෝවිද්‍යාව
2. Soc. සත්ව මනෝවිද්‍යාව

animalcule

1. Psy. අණුකයා
2. n. ක්ෂුද්‍ර ප්‍රාණියා
3. ක්ෂුද්‍රප්‍රාණියා

animalia

Soc. අනිමාලියා

animalism

n. කාමරාගය

animality

n. තිරිසන්කම