ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 121

angling

1. ඇමක් දමනවා
2. කෝණය
3. බිලී කොක්ක
4. බිලී බෑම
5. මුල්ල

anglo

1. a. ආංගලීය
2. adj. ඉංග්‍රීසි

anglomania

n. ඉංග්‍රීසි පිස්සුව

anglophobia

1. n. ඉංග්‍රීසියට විරුද්ධ බව
2. n. ඉංග්‍රීසීන් නුරුස්නා අය
3. n. ඉංග්‍රීසීන් නුරුස්නා බව

angora

1. Art. ඇංගෝරා
2. ඇංගෝරා ලොම්
3. n. ඇන්ගෝරා සතාගේ ලෝමවලින් සාදන පිළී
4. මෝහෙයා

angostura

1. n. කලින් උණට භාවිත කළ කසායක් සඳහා යොදාගත්තක්
2. n. සුගන්ධවත් තිත්ත පොත්තක්

angrily

1. adv. තරභෙන්
2. තරහෙන්

angry

1. a. උරණ
2. adj. කිපුණු
3. adj. කුපිත
4. a. තරහ
5. a. විරසක
6. a. සරොස්

angst

1. Log. කාංසාව
2. Log. සාංකාව

angstrom

n. ඇංග්ස්ට්‍රම් ඒකකය

angstrom unit

1. Psy. ඇංස්ට්‍රම් ඒකකය
2. Che. ඇංස්ට්‍රොම් ඒකකය

anguis

ඇන්ගුයිස්

anguish

1. n. කටුක වේදනාව
2. n. කයේ බලවත් වේදනාව
3. v. දුක් වෙනවා
4. n. සංවේගය
5. n. සන්තාපය
6. v. සන්තාපයට පත් වෙනවා

angular

1. a. ආශ්‍රය කිරීමට දුෂ්කර
2. a. උල් වූ
3. a. කෙට්ටු
4. a. කොන් ඇති
5. adj. කෝණාකාර
6. adj. කෝණික
7. කෝණිකය

angular distance

Geo. කෝණික දුර

angular momentum

Mat. කෝණික ගම්‍යතාව

angular unit

Sur. කෝණික ඒකකය

angulo-splenial

1. කෝණික-ස්ප්ලීනීය
2. ඇන්ගියුලෝ ස්ප්ලීනීය

anharmonicity

Mat. අනනුවර්තිතාව

anhedonia

1. Psy. නිස්ස්වාදනය
2. n. විරතිය

anhidrotic

1. Med. අනාර්ද්‍රක
2. Che. ප්‍රතිස්වේද
3. ප්‍රතිස්වේදය

anhydride

1. (නිර්ජලකය) ඇන්හයිඩ්රයිඩය
2. Che. ඇන්හයිඩ්‍රයිඩය
3. Che. නිර්ජලකය

anhydrite

1. Che. ඇන්හයිඩ්රයිට්
2. Che. ඇන්හයිඩ්‍රයිට්
3. කැල්සියම් සල්ෆේට් ඛනිජය
4. n. නිර්ජලකය

anhydro-hydroxy-progesterone

ඇන්හයිඩ්රො-හයිඩ්රොක්සි-ප්‍රොජෙස්ටෙරොන්