ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 120

angioneurosis

Psy. ඇංගියෝනියුරෝසියාව

angiosperm

1. Bot. ආවෘතබීජකය
2. Che. විවෘතබීජක ශාකය

angiospermae

Bot. අන්ගියොස්පෙර්මේ

angiospermal

Bot. ආවෘතබීජක

angiospermous

1. Bot. අන්ගියොස්පෙර්මීය
2. ආවෘතබීජක

angiosperms

ආවෘත බීජකය

angiosporous

Bot. ආවෘතබීජාණුක

angle

1. vi. ඇමක් දමනවා
2. n. කොණ
3. n. කොන
4. n. කෝණය
5. Law. කෝනය
6. n. බිලි කොක්ක
7. v. බිලි බානවා
8. vi. බිලී බානවා
9. n. බිලීකොක්ක
10. v. මාළු බානවා
11. n. මුල්ල
12. n. මුලු

angle bracket

1. Civ. කෝණ කරවර
2. Oth. කෝණ වරහන

angle iron

1. Civ. කෝණ යකඩය
2. n. හැඩ යකඩ
3. Art. හැඩයකඩ

angle of attack

Mat. ප්‍රහාරක කෝණය

angle of dip

Mat. අවපාත කෝණය

angle of incidence

1. Psy. පතන කෝණය
2. n. ප්‍රපතන කෝණාංශය

angle of inclination

Mat. ආනති කෝණය

angle of reflection

n. පරාවර්තන කෝණය

angle of refraction

Mat. වර්තන කෝණය

angle-iron

හැඩයකඩ

angled

1. ඇමක් දමනවා
2. කෝණය
3. බිලී කොක්ක
4. බිලී බානවා
5. මුල්ල

angler

n. මාළු අල්ලන්නා

angler-fish

බිලී මහ

anglesite

1. Che. ඇංග්ලසයිට්
2. ලෙඩ් සල්ෆේට් ඛනිජය

anglican

1. ඇංග්ලිකානු
2. n. එංගලන්ත සභාවට අයිති

anglicism

n. ඉංග්‍රීසි පන්නය

anglicize

1. vt. ඉංග්‍රීසි පන්නයට හරවනවා
2. vt. ඉංග්‍රීසි භාෂාවට හරවනවා