ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 119

anesthesia

n. නිර්වින්දනය

anesthesia(anaesthesia)

නිර්වින්දනය

anesthetic

1. Che. නිර්වින්දක
2. Che. නිර්වින්දකය
3. Che. නිශ්චේතකය

anesthetic(anaesthetic)

1. නිර්වින්දකය
2. නිර්වින්දක
3. නිශ්චේතකය

aneuploid

1. විෂම ගුණක
2. adj. විෂමගුණ
3. n. විෂමගුණකය
4. විෂමගුණකයා

aneuploid(heteroploid)

1. adj. විෂමගුණ
2. n. විෂමගුණකය

aneuploidy

1. විෂම ගුණකතාව
2. විෂමගුණකතාව
3. විෂමගුණිකතාව

aneurin

Med. ඇනියුරින්

aneurysm

1. Med. උපුලුව
2. වාහිනී භිත්තික ශෝථය

anew

1. adv. අභිනවයෙන්
2. adv. අමුතුවෙන්
3. adv. අලුතින්
4. adv. නැවත
5. adv. වෙනක්‍රමයකින්

angary

1. Law. අංගරිය
2. යුද්ධමය අවශ්‍යතා මත
3. වන්දි ගෙවීමේ පදනම මත කිසියම් දේපළක් තාවකාලිකව අත්පත් කර ගැනීමට ඇති අයිතිය.

angel

1. Eco. ඒන්ජලය
2. n. දෙව්දුව
3. n. දේවදූතයා
4. n. පිහිටක් සලසන තැනැත්තා
5. n. සුරදූතයා

angelic

1. a. ඉතා කරුණාවන්ත
2. a. දිව්‍යමය

angelica

1. ඇංජලිකා (ශාකයකි)
2. n. සුවඳවත් ශාඛ විශේෂයක්

angelical

1. a. ඉතා කරුණාවන්ත
2. a. දිව්‍යමය

angelus

n. දේවමාතාවට කරන විශේෂ යාච්ඤාව

anger

1. n. උදහස
2. n. එදිරිය
3. n. ක්‍රෝධය
4. n. කේන්තිය
5. n. කෝ
6. vt. කෝප කරනවා
7. n. කෝපය
8. n. තරහ
9. vt. තරහ අවුස්සනවා
10. තරහව
11. n. ද්වේෂය
12. n. දැහැවිල්ල
13. v. දැහැවෙනවා
14. n. පටිච්චසමුප්පාදය
15. n. ප්‍රකෝපය
16. n. ප්‍රතිඝය
17. st. රැහැණි
18. n. රෝෂය
19. n. සරොස

angina

1. n. අධික වෙභෙස නිසා ඇතිවන පපුවේ රිදුම
2. අධික වෙහෙස නිසා ඇතිවන පපුවේ රිදුම
3. ඇන්ජයිනාව
4. තාන්තිය

angina pectoris

Med. උරස් සම්බාධය

angioblast

වාහිනීකාරක සෛලය

angiocarpic

1. Bot. ආවෘතඑලීන
2. ආවෘතඵලීන

angiocarpous

1. Bot. ආවෘතඑලීන
2. ආවෘතඵලීන

angiography

වහිත්‍රරේඛනය

angiology

Che. වාහිනී විද්‍යාව