ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 118

anechoic

adj. ප්‍රතිරාවය නැති

anelastic

Mat. නිෂ්ප්‍රත්‍යාස්ථ

anelasticity

Phy. නිෂ්ප්‍රත්‍යාසථතාව

anemia

n. ලේ අඩුකම

anemochore

Bot. වාතව්‍යාප්තිය

anemochorus

Bot. වාතව්‍යාප්ත

anemochory

Bot. වාතව්‍යාප්තතාව

anemoentomophilous

වාත-කෘමිකාමී

anemogram

1. Geo. අනිලප්‍රස්තාරය
2. අනිලමාන ප්‍රස්තාරය

anemograph

1. Geo. අනිල දර්ශකය
2. සුළං දිශා දර්ශකය

anemometer

1. n. අනිලමානය
2. n. අනිලමාපකය
3. Che. ඇනිමෝමීටරය

anemone

1. ඇනිමොනියා
2. n. ශාක විශේෂයක්

anemophile

වාතකාමියා

anemophilous

1. වාතකාමි
2. adj. වාතකාමී
3. වාතපරාගී

anemophily

1. වාත පරාගිතාව
2. වාතකාමීතාව
3. වාතපරාගණය
4. වාතපරාගීතාව

anemophobe

1. Bot. වාතවිරත ශාකය
2. Bot. වාතභීතික ශාකය

anemophobous

1. Bot. වාතවිරත
2. Bot. වාතභීතික

anemosite

ඇනිමොසයිට්

anemotropism

Psy. අනිලානුවර්තනය

anencephaly

Psy. නිෂ්පාලික

anent

1. prep. උදෙසා
2. prep. ගැන
3. prep. පිළිබඳ

aneroid

1. Che. නිර්ද්‍රව
2. n. නිර්ද්‍රව පීඩනමානය

aneroid barometer

1. Phy. නර්ද්‍රව වායුපීඩනමානය
2. n. නිර්ද්‍රව පීඩනමානය
3. Geo. නිර්ද්‍රව වායු පීඩනමානය
4. Mat. නිර්ද්‍රව වායුපීඩනමානය

aneroidograph

Geo. නිර්ද්‍රව පීඩනදර්ශකය