ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 117

androgenetic

1. පුං ජනිත
2. පුංගත
3. පුංජනක
4. පුංජනිත

androgenic

පුං උත්තේජක

androgonidium

Bot. පුංබීජාණුව

androgonidium(androspore)

පූං බීජාණුව

androgyne(hermaphrodite)

ද්විලිංගිකයා

androgynism(hermaphroditism)

ද්විලිංගිකතාව

androgynophore

Bot. පුංජායාංගධරය

androgynous

1. adj. පුංඡායාංගධාරී
2. පුංජායාංගධාරී
3. Bot. පුංජායාංගී
4. පූංජායාංගි

androgyny

1. Bot. ඒකගෘහිකතාව
2. Psy. පුංජායාංගතාව

androgyny(monoecism)

ඒකගෘහිකතාව

android

n. මිනිස් රුව ඇති රොබෝට්ටෙක්

andromonoecious

Bot. පුංඒකගෘහික

androphile

පුංජනකාමී

androphobia

පුරුෂ භීතිකාව

androphore

1. Bot. ඇන්ඩ්‍රොපෝරය
2. Bot. පුමංගධරය

androsome

Y-වර්ණදේහය

androsporangium

1. Bot. ඇන්ඩ්‍රොස්පොරැන්‍ය
2. Bot. පුංබිජාණුධානිය
3. පුංබීජාණුධානිය

androspore

1. Bot. ඇන්ඩ්‍රොස්පෝරය
2. Bot. පුංබිජාණුව
3. Bot. පුංබීජාණුව

androstenediol

ඇන්ඩ්රොස්ටෙනෙඩියොල්

androstenedione

ඇන්ඩ්රොස්ටෙනෙඩියොන්

androsterone

1. ඇන්ඩ්රොස්ටෙරොන්
2. ඇන්ඩ්‍රොස්ටෙරෝන්

anecdotage

n. දොඩවන මහලු කාලය

anecdote

1. අතුරු කථාව
2. n. අතුරුකථාව
3. උපකථාව
4. n. උපඛ්‍යානය
5. n. උපාඛ්‍යානය
6. n. කෙටි කතාව
7. n. ප්‍රවෘත්තිය
8. Aes. රස කතන්දරය
9. n. වෘත්තාන්තය

anecdotist

සිදුවීමක් හෝ කෙනෙකු පිළිබඳ රසවත්ව විස්තර කරන්නා