ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 116
and gate
Inf. AND ගේට්ටුව
and so forth
1. ph. යනාදි වශයෙන්
2. a. යනාදිය
and so on
1. a. යනාදි
2. a. යනාදි වශයෙන්
anda
Law. අඳය
andalusite
Che. ඇන්ඩලුසයිට්
andamanese
Soc. අන්දමනිකයෝ
andante
Aes. විලම්බිත රාගය
andesine
1. Che. ඇන්ඩසීන්
2. ඛනිජ විශේෂයකි
andesite
Che. ඇන්ඩසයිට්
andiron
andisols
andorite
Che. ඇන්ඩොරයිට්
andose
Che. ඇන්ඩෝස්
andradite
1. Che. ඇන්ඩ්රඩයිට්
2. Che. ඇන්ඩ්රඩයිට්
androcracy
Soc. පූමිශ්වරත්වය
androcyte
Bot. පුංසෛලය
androcyte(spermatocyte)
androdioecious
Bot. පුංද්විගෘහික
androecial
androecium
n. පුමංගය
androgametangium
1. Bot. ඇන්තරීඩිය
2. Bot. ශුක්රාණුධානිය
androgamete
Bot. ශුක්රාණුව
androgen
1. ඇන්ඩ්රජන්
2. ඇන්ඩ්රොජන්
3. ඇන්ඩ්රොජන්
androgenesis
1. පුං අනිෂික්තජනනය
2. පුං ජනනය
3. පුංජනනය
4. පුමුද්භවය