ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 115
ancestor
1. Law. ආදිජයා
2. n. ආදිපුරුෂයා
3. Bot. පුර්වජයා
4. n. පූර්වජයා
5. n. මුතුන් මිත්තා
6. n. මුතුන්මිත්තා
7. Soc. මුතුමිත්තා
ancestor worship
1. Psy. මුතුන්මිත්තන් ඇදහීම
2. Soc. මුතුමිත්තන් වන්දනාව
ancestors
1. n. මුතුන් මිත්තෝ
2. මුතුන්මිත්තෝ
ancestral
1. a. ආදිකාලීන
2. Law. ආදිජ
3. a. චිරන්තන
4. adj. පරම්පරාගත
5. a. පරවෙණි
6. adj. පාරම්පරික
7. Bot. පුර්වජ
8. a. පූර්වජ
9. adj. පෞරාණික
10. Law. මුතුන්මිත්
11. a. වංශානුගත
12. වරන්තන
ancestress
ancestry
1. n. කුල පරම්පරාව
2. n. පරපුර
3. n. පරම්පරාව
4. n. පෙළපත
5. n. පෙළැන්තිය
6. n. වංශය
7. n. වංසය
anchor
1. n. ආධාරය
2. n. ආරක්ෂාව සලසන දේ
3. v. නවතිනවා
4. n. නැංගුරම
5. v. නැංගුරම භෙළනවා
6. නැංගුරම හෙළනවා
7. v. නැංගුරම් ලනවා
8. n. බරුව
9. Civ. ලකනක
10. Phy. ලකනැකිය
11. st. සිනි
12. n. සිනිකඳ
13. v. සීනි එළනවා
anchor ring
Mat. නැංගුරම් වලයය
anchorage
1. n. ආරක්ෂාව
2. නැංගුරම
3. n. නැංගුරම් ගාස්තුව
4. නැංගුරම් පොළ
5. Civ. නැංගුරම් ලෑම
6. n. නැංගුරම්පළ
7. Psy. ලකනැකිය
8. Civ. ලැංකුරම් ගාස්තුව
anchoring
1. අල්ලා සිටින
2. අල්ලා සිටීම
3. ඈඳන
4. ලකනක
anchorite
1. n. අරණ්යවාසියා
2. n. ආරණ්යකයා
3. n. තාපසයා
4. n. සන්නාසියා
anchorman
1. n. කඹ ඇදීමේදී හෝ සහය දිවීමේදී අන්තිමට එක්වන්නා
2. n. ක්රීඩාවක විශේෂයෙන් උරදී ක්රියාකරන්නා
3. n. කිසියම් කාර්යයක් සංවිධාන කරන්නා
4. n. විකාශනයක් මෙභෙයවන්නා
anchovy
anchusa
n. ශාක විශේෂයක්
anchylosis
ancien regime
ancient
1. a. අතිපූර්ව
2. a. අතීත
3. a. ආදි
4. a. ආදිකාලීන
5. a. ඉතා පැරණි
6. a. කල් ගිය
7. a. චිරන්තන
8. adj. පරණ
9. prefix. ප්රාක්
10. a. ප්රාක්තන
11. prefix. ප්රාග්
12. adj. පැරණි
13. n. පැරන්නා
14. n. පැරන්නෝ
15. Law. පැරැණි
16. adj. පුරාණ
17. adj. පුරාතන
18. n. පුරාතනයෝ
19. a. පූර්ව
20. a. පොරණ
21. adj. පෞරාණික
22. වරන්තන
ancients
ancillary
1. adj. අනු
2. adj. අනුයාත
3. උප සෝචී / සහසම්බන්ධ / අනුයාත
4. Civ. උපබද්ධ
5. adj. උපයෝගී
6. Law. උපසේවී
7. a. යටත්
8. a. සමග යොදුණු
9. a. සහයෝගී
ancilliary
Acc. අනුයාත
ancona
Aes. මහා අල්තාර මණ්ඩලය
ancylostomes
and
1. conj. එවිට
2. conj. ත්
3. conj. ද
4. conj. පිණිස
5. conj. සහ
6. conj. හා
and circuit
Inf. AND පරිපථය