පෙළැන්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාසගම ; මුල්නම ; පරම්පරාවෙන් පැවත එන නාමය.
2. පරම්පරාව ; වංශය; පරපුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරපුර; පෙළපත; වංශය

නා. පැළැන්තිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ancestry
2. Soc. lineage