ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 114
anapsid
anaptyxis
st. ස්වරභක්ති
anarchic
anarchism
1. Soc. අරාකවාදය
2. n. අරාජකත්වය
3. Log. අරාජිකත්වය
4. Log. ස්වෛරී වාදය
5. n. ස්වෛරීවාදය
anarchist
anarchosyndicalism
Log. අරාජසම්මේලවාදය
anarchy
1. Soc. අරාකත්වය
2. n. අරාජකත්වය
3. n. අරාජකතාව
4. n. ආකූලත්වය
5. n. රාජවිප්ලවය
anarthria
1. Psy. අනාර්ත්රියාව
2. Psy. ස්වනභංගය
anasarca
Med. උච්ජූනය
anaseismic
Geo. සිරස් භූස්පන්දන
anastigmatic
1. Phy. අනපේරණ
2. අවිශදු දෘෂ්ටික
anastigmatic lens
Phy. නපේරණ කාචය
anastomose
anastomosing
anastomosis
1. ජාලබන්ධය
2. Psy. ජාලයෝගය
3. Psy. ප්රාභිමුඛණය
4. ප්රාභිමුඛනය
5. Med. ප්රාභිමුඛිතය
6. Bot. යෝගය
7. Bot. සම්මුඛනය
8. Med. සම්මුඛය
anatase
Che. ඇනටේස්
anathema
1. n. අතිශය පිළිකුල
2. n. අභිශාපය
3. n. ජුගුප්සාව උපදවන දේ
anathematise
anathematize
vti. ශාප කරනවා
anatomic
a. ශරීරය පිළිබඳ
anatomical
1. කායව්යවච්ඡේදු
2. Med. ව්යවච්ඡෙදක
3. adj. ව්යවච්ඡේදක
4. ව්යවච්ඡේදීය
5. a. ශරීරය පිළිබඳ
anatomist
1. n. ව්යවච්ඡේදකයා
2. n. ශරීරස්ථානය දත් තැනැත්තා
anatomy
1. කාය ව්යවච්ඡේදය
2. Psy. ව්යවච්ඡෙදය
3. n. ව්යවච්ඡේද විද්යාව
4. n. ව්යවච්ඡේදය
5. ව්යවච්ජේදය
6. Soc. ව්යවඡේදය
7. ව්යහ විද්යාව
8. ව්යහය
9. ව්යහවිද්යාව
10. Bot. ව්යුහ විද්යාව
11. n. ව්යුහය
12. n. ව්යුහවිද්යාව
13. Aes. ව්යූහ විද්යාව
14. ව්යූහය
15. Med. ශරීරස්ථානය
anatropous
Bot. යටිකුරු