ව්‍යවච්ඡේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැපීම ; සිඳීම ; කපා වෙන් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැපීම; වෙන් කිරීම (සං. ව්‍යවච්ඡෙද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anatomy