ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 113
analytic
1. a. තාත්වික
2. a. ප්රභේද පරික්ෂා කරන
3. a. විභක්ති ප්රත්යයන් නැති
4. Mat. විශ්ලේෂ
5. Log. විශ්ලේෂී
6. a. විස්තර විභාග දක්වන
analytical
1. a. තාත්වික
2. a. ප්රභේද පරීක්ෂා කරන
3. adj. විග්රහාත්මක
4. a. විභක්ති ප්රත්යයන් නැති
5. Soc. විශ්ලේෂක
6. Mat. විශ්ලේෂණ
7. Mng. විශ්ලේෂණාත්මක
8. Law. විශ්ලේෂණීය
9. Soc. විශ්ලේෂි
10. adj. විශ්ලේෂී
11. a. විස්තර විභාග දක්වන
analytical balance
Che. විශ්ලේෂක තුලාව
analytical cubism
Aes. විශ්ලේෂී ඝනිකවාදය
analytical geometry
Mat. විශ්ලේෂණ ජ්යාමිතිය
analytically
1. Mat. විශ්ලේෂණයෙන්
2. adv. විස්තර විභාග වශයෙන්
analyticity
1. Log. විශ්ලේෂණීයත්වය
2. Mat. විශ්ලේෂතාව
analyze
1. vt. බෙදා වෙන්කරනවා
2. vt. විභාග කරනවා
3. vt. විශ්ලේෂණය කරනවා
analyzer
1. Che. විශ්ලේෂකය
2. විශ්ලේෂකයා
anamnesis
1. Log. ප්රතිස්මරණය
2. n. ප්රතිස්මෘතිය
3. Log. ස්මරණය
4. Log. සිහිකිරීම
anamorphic
anamorphosis
1. රූපාන්තරකරණය
2. විකෘතිරූපීකරණය
3. Aes. විරූපිතය
anapaest
1. අන්ත ගුරු වූ අක්ෂර තුනේ ගණය
2. ගණය
3. n. වායු ගණය
4. n. වියුගණය
5. n. සගණය
anapaestic
anaphase
1. n. වියෝග කලාව
2. Bot. වියෝගකලාව
anaphasis
Bot. වියෝගකලාව
anaphia
Psy. විස්පර්ශය
anaphoresis
Phy. ඇනෝඩාගමනය
anaphylactic
adj. අසංරක්ෂිත
anaphylactic shock
Med. අසංරක්ෂිත ප්රහාරය
anaphylaxis
1. අධිසංවේදී ප්රතික්රියාව
2. Med. අසංරක්ෂණත්වය
3. Che. අසංරක්ෂත්වය