ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 112
analcite
Che. ඇනල්සයිට්
analecta
analema
Geo. ඇනලේමාව
analgesia
1. n. අනර්දනය
2. අවේදනිකතාව
3. නිර්වේදනය
4. නිර්වේදනාව
5. n. රුජානසනය
analgesic
1. Med.adj. නිර්වේදනික
2. a. රුජා නසන
3. n. රුජා නැසීම
4. n. නිර්වේදනිකය
5. adj. නිර්වේදක
analgic
adj. නිර්වේදනික
analog
analog computer
1. Mat. ප්රතිසම ආගණකය
2. Acc. ප්රතිසම පරිගණකය
analogic
adj. සාදෘශ්ය
analogical
1. n. ආනුෂංගික
2. n. තුල්යරූප
3. n. සමානකම් ඇති
4. adj. සාදෘශ්ය
5. Log. සාදෘශ්යක
6. Log. සාදෘශ්යමූලක
7. Soc. සාදෘශ්යය
analogism
1. Log. සාදෘශ්ය තර්කය
2. n. සාදෘශ්යතර්කය
3. Log. සාදෘශ්යවාදය
analogize
1. vt. අනුකූල වෙනවා
2. vt. සමකාර්ය බව දක්වනවා
3. vt. සාදෘශ්යයෙන් නිරූපණය කරනවා
analogous
1. a. ආනුෂංගික
2. a. තුල්යරූප
3. a. ප්රතිසම
4. සදෘශ
5. adj. සම
6. Bot. සමකාර්ය
7. Che. සමාකාර
8. adj. සමාන
9. a. සමානකම් ඇති
10. සමානරූපී
11. සමාන්තර
12. adj. සාදෘශ්ය
13. සාදෘශ්ය / සමරූපී / සමගාමී
analogue
1. Oth. ප්රතිසම
2. Mat. ප්රතිසමය
3. Bot. සමකාරකය
4. n. සමකාර්යතාව
5. සමාකාරකය
6. සමාකාරය
7. n. සමාන වස්තුව
8. a. සමානවස්තුව
9. Aes. සසාදෘශ්යය
10. n. සාදෘශ්යය
analogue computer
1. Sta. ප්රතිසම ආගණකය
2. Oth. ප්රතිසම පරිගණකය
analogy
1. n. උපමිතිය
2. Mat. ප්රතිසමතාව
3. Civ. ප්රතිසමය
4. Law. ප්රතිසාම්යය
5. n. සදෘශ්රීකරණය
6. සදෘශීකරණය
7. n. සමකාර්යතාව
8. Che. සමාකාරය
9. සමානතාව
10. සමාන්තරතාව
11. n. සාදෘශ්යය
12. n. සාම්යය
analysable
1. විග්රහ කළ හැකි
2. Log. විශ්ලේෂණය කළ හැකි
3. Log. විශ්ලේෂණීය
4. Log. විශ්ලේෂ්ය
analyse
1. vt. බෙදා වෙන්කරනවා
2. v. විග්රහ කරනවා
3. vt. විභාග කරනවා
4. v. විශ්ලේෂණය කරනවා
analyser
analysis
1. n. බෙදා වෙන් කිරීම
2. n. ව්යාකෘතිය
3. v. විග්රහ කරනවා
4. n. විග්රහය
5. n. විභජනය
6. n. විභාගය
7. Phy. විශලේෂණය
8. n. විශ්ලේෂණය
analysis of variance
1. Soc. විචලතා විශ්ලේෂණය
2. Mng. විචල්යතා විශ්ලේෂණය
analysis situs
1. Mat. ස්ථල විද්යාව
2. Mat. ස්ථලකය
analyst
1. Law. රස පරීක්ෂක
2. st. රසපරීක්ෂක
3. Law. විශ්ලේෂක
4. n. විශ්ලේෂකයා