ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 111
anaclitic
Psy. ආදිසංගික
anacoluthon
anaconda
anacrogynous
Bot. අනග්රජායාංගී
anadromous
1. Bot.adj. ප්රතිස්රෝතගාමි
2. ප්රතිස්රෝතගාමී
anaemia
1. Med. නීරක්තිය
2. නීරක්තය
3. n. පාණ්ඩුව
4. n. රක්තහීනතාව
5. n. ලේ අඩුකම
anaemic
anaerobe
1. Bot. නිර්වායු ජීවියා
2. Che. නිර්වායු වියා
3. නිර්වායුජීවියා
4. n. නිර්වායුවියා
5. Med. නිර්සානිලයා
anaerobic
1. adj. නිර්වායු
2. නිර්වායුජීවි
3. Che. නිර්වායුවී
anaerobiosis
1. Bot. නිර්වායු ජීවනය
2. නිර්වායුජීවනය
anaerobium
Bot. නිර්වායු ජීවියා
anaesthesia
n. නිර්වින්දනය
anaesthesis
n. නිර්වින්දනය
anaesthetic
1. Psy.adj. නිර්වින්දක
2. n. නිර්වින්දකය
3. a. නිර්වින්දන
4. Che.adj. නිශ්චේතක
5. Che.n. නිශ්චේතකය
6. Bot. නිෂචේතකය
7. a. වේනාව වළකන
anaesthetist
1. n. නිර්වින්දකයා
2. n. වර්ණ විපර්ය්යය
anaesthetize
1. vt. නිර්වින්දක යොදනවා
2. vt. ශාරීරික හෝ මානසික වේදනාව නොදැනීමට සලස්වනවා
anagenetic
anaglyph
anaglyphoscope
Psy. උන්නතරූපේක්ෂය
anagoge
n. ගූඩ අර්ථකථනය
anagogic
1. Log. ආලාක්ෂික
2. Psy. සාමුක්කංසික
anagram
1. අක්ෂර පරිවර්තනයෙන් නිර්මිත පදය
2. n. වර්ණ විපර්යාසය
3. n. වර්ණවිපර්යාසය
anal
analcime
Che. ඇනල්සයිම්