නීරක්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රුධිරය හීන වීමේ රෝගය; රක්ත හීනකම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රුධිරය හීන වීම; රක්ත හීනතාව (සං. නීරක්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. anaemia
නා. රුධිරය හීන වීමේ රෝගය; රක්ත හීනකම.
නා. රුධිරය හීන වීම; රක්ත හීනතාව (සං. නීරක්ත)
Med. anaemia