සලඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩා ගිගිරි ඇතුළු කොට සෙලවෙන විට සියුම් මිහිරි නාදයක් ඇසෙන සේ සෑදූ පා වළල්ල ; පා සලඹ ; නූපුර ; විශේෂයෙන්, පත්තිනි දෙවඟනගේ ආභරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගිගිරි වළල්ල; නූපුරය (දෙ. சிலம்பு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anklet