ස්පර්ශක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එකිනෙකා හා ගෑවීමෙන් ඇති වන සංවේදය හා සම්බන්ධ.
2. (පාරිභා.) වක්රයක ගෑවෙන්නේ වුව ද ඡේදනය නොවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එකිනෙක ගැටීමෙන් ඇති වන සංවේදය (සං. ස්පර්ශක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. antenna
2. n. antennae
3. Psy. tactile
4. Psy. tactual
5. Mat. tangential