ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1492

microchemical

1. ක්ෂුද්‍ර රසායනික
2. ක්ෂුද්‍ර රසායනිකය
3. Bot. ක්ෂුද්‍රරසායනික
4. සූක්ෂ්ම-රසායනික

microchemistry

සූක්ෂ්ම-රසායන විද්‍යාව

microchromosome

ක්ෂුද්‍ර-වර්ණදේහය

microcinematography

ක්ෂද්‍ර සිනමා ඡයාරූපකරණය

microcircuit

n. සූක්ෂ්ම පරිපථය

microclimate

1. Bot. ක්ෂුද්‍ර දේශගුණය
2. ක්ෂුද්‍ර පරිසර තත්ත්වය
3. ක්ෂුධ දේශගුණය
4. ශරීරාසන්න උණුසුම

micrococcus

1. මයික්‍රොකොකුසයා
2. Bot. මික්‍රොකොකුසයා

microcode

ක්ෂුද්‍ර කේතය

microcomputer

Inf. ක්ෂුද්‍ර පරිගණකය

microconidium

1. Bot. ක්ෂුද්‍රකොනීඩිය
2. ක්ෂුද්‍රකොනීඩියම

microcopy

Oth. සූක්ෂ්ම පීමපත

microcosm

1. Psy. අණුවිශ්වය
2. ක්ෂුද්‍ර විශ්වය
3. n. ක්ෂුද්‍රලෝකය
4. Log. ක්ෂුද්‍රවිශ්වය
5. n. ලෝකයෙන් කුඩා කොටසක්

microcosmic

a. ක්ෂුද්‍ර ලෝකය සම්බන්ධ

microcosmic salt

Che. මයික්‍රොකොස්මික් ලවණය

microcrystal

සූක්ෂ්ම ස්ඵටිකය

microcrystalline

1. ක්ෂුද්‍ර ස්ඵටික
2. ක්ෂුද්‍ර ස්ඵටිකීය
3. Bot. ක්ෂුද්‍රස්එටීකරූපී
4. ක්ෂුද්‍රස්ඵටිකරූපී
5. ක්ෂුද්‍රස්ඵටීකරූපී

microcurie

මයික්‍රොකියුරිය

microcytemia

මයික්‍රොසයිටේමියාව

microcytic anaemia

Med. මයික්‍රොසෛට නීරක්තිය

microdensitometer

මයික්‍රොඩෙන්සිටොමීටරය

microdissection

1. අණ්වීක්ෂික විචඡේදනය
2. අණ්වීක්ෂික විච්ඡේදුනය
3. Bot. ක්ෂුද්‍ර විච්ඡේදනය
4. Bot. සූක්ෂ්ම ව්ච්ඡේදනය
5. සූක්ෂ්ම විච්ඡේදනය

microdon

මික්රොඩොන්

microeconomic

Sta. ක්ෂුද්‍ර ආර්ථික

microelectronics

n. සූක්ෂ්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාව