ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1491

micro-manipulator

සියුම් හසුරුව

micro-organism

1. අණුජීවියා
2. ක්ෂුද්‍රජීවියා
3. ක්ෂුද්‍ර ජීවියා

micro-processor

ක්ෂුද්‍ර සකසනය

micro-second

1. මයික්‍රෝ තත්පරය ( තත්පරයෙන් දුසලක්ෂයෙන් පංගුව)
2. සූක්ෂ්ම තත්පරය

micro-state

සූක්ෂ්ම අවස්ථාව

micro-subspecies

ක්ෂුද්‍ර-උපවිශේෂය

micro-thought

සූක්ෂ්ම වන්තාව

micro-wave

ක්ෂුද්‍රතරංග

microammeter

Ele. මයික්‍රෝඇමීටරය

microampere

1. මයික්‍රො ඇම්පියරය
2. Che. මයික්‍රෝ ඇම්පියරය
3. Ele. මයික්‍රෝඇම්පියරය

microanalysis

1. ක්ෂුද්‍රතලීය විශ්ලේෂණය
2. Che. සූක්ෂ්ම විශ්ලේෂණය

microaplanospore

Bot. ක්ෂුද්‍ර අචලබීජාණුව

microbacteria

1. මයික්‍රොබැක්ටීරියා
2. Bot. මික්‍රොබැක්ටීරියා

microbalance

1. Phy. මයික්‍රෝ තුලාව
2. Che. සූක්ෂ්ම තුලාව

microbar

Ele. මයික්‍රෝබාරය

microbe

1. අණුජීවියා
2. Che. අනුවියා
3. n. ඉතා සියුම් ප්‍රාණියා
4. Bot. ක්ෂුද්‍ර ජීවියා
5. n. ක්ෂුද්‍රජීවය
6. ක්ෂුද්‍රජීවියා
7. n. විෂබීජය

microbiology

1. අනුක විද්‍යාව
2. Che. අනුව විද්‍යාව
3. Bot. ක්ෂුද්‍ර ජීව විද්‍යාව
4. n. ක්ෂුද්‍ර වවිද්‍යාව
5. ක්ෂුද්‍ර විද්‍යාව
6. ක්ෂුද්‍රජිවී විද්‍යාව
7. ක්ෂුද්‍රජීව විද්‍යාව

microbiotic

1. Bot. ක්ෂුද්‍ර ජීවී
2. ක්ෂුද්‍රජීවි

microbody

ක්ෂුද්‍ර දේහය

microburner

Che. ක්ෂුද්‍ර දාහකය

microcanonical

Mat. සූක්ෂ්ම සෞත්‍රික

microcarrier

ක්ෂුද්‍ර වාහකය

microcentrum

1. කේන්ද්‍රික සමූහය
2. කේන්ද්‍රිකා සමූහය

microcephaly

ලඝුශීර්ෂතාව