ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1495

microphthalmic

ක්ෂුධාක්ෂික

microphyll

ක්ෂුද්‍ර පත්‍රය

microphyllous

Bot. ක්ෂුද්‍රපත්‍රී

microphyte

Bot. ක්ෂුද්‍රශාකය

micropipette

මයික්‍රොපිපෙට්ටුව

microplankton

අණුප්ලවාංග

micropolariscope

1. අණු-ධ්‍රැවණේක්ෂය
2. අණු-ධ්‍රුවණේක්ෂය

micropore

ක්ෂුද්‍ර සිදුර

microporous

1. ඉසියුම් සිදුරැති
2. ක්ෂුද්‍ර-සඡිද්‍ර

microporus

Che. ක්ෂුද්‍ර සද්‍ර

microprint

Oth. සූක්ෂ්ම මුද්‍රණය

microprocessor

1. ක්සුදා සකසනය
2. මයික්රො ප්‍රෝසෙසරය

microprojector

1. Phy. අණු ප්‍රක්ෂේපකය
2. ක්ෂුද්‍ර ප්‍රක්ෂේපය

micropropagation

ක්ෂුද්‍ර ප්‍රචාරණය

micropsia

Psy. මයික්‍රොප්සියාව

micropuccinia

මයික්‍රොපුක්සිනියා

micropylar

Bot. අනුද්වාර

micropyle

Bot. අනුද්වාරය

microradiography

ක්ෂුද්‍ර විකිරණ ලේඛනය

microreaction

අණ්වීක්ෂ-ප්‍රතික්‍රියාව

microreproduction

Oth. සූක්ෂ්ම ප්‍රතිරූපණය

microsatellite

ක්ෂුද්‍ර අනුසැරිය

microscope

1. Psy. අණ්වීක්ෂය
2. n. අණු දක්නය
3. n. අන්වීක්ෂය
4. n. සුක්ෂ්ම දර්ශක කණ්ණාඩිය
5. n. සූක්ෂ්මදර්ශකය

microscope slide

Bot. අණ්වීක්ෂ කදාව