ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1496

microscope stage

Phy. අණ්වීක්ෂ තටුව

microscopic

1. Psy. අණ්වීක්ෂීය
2. a. අත්‍යල්ප
3. Ele. අන්වීක්ෂීය
4. a. ඇසට නොපෙනෙන
5. a. ඉතා සියුම්
6. a. සියුම්
7. a. සූක්ෂ්ම

microscopist

1. අණ්වීක්ෂඥයා
2. අණ්වීක්ෂඥුයා

microscopy

1. Phy. අණ්වීක්ෂණය
2. Che. අන්වීක්ෂණය
3. n. අන්වීක්ෂයේ භාවිතය

microsecond

Ele. මයික්‍රෝතත්පර

microsere

1. ක්ෂුද්‍ර සංශ්‍රේණිය
2. අණුසංශ්‍රේණිය

microsmatic

අල්පාඝ්‍රාණ

microsome

1. මයික්‍රොසෝමය
2. Bot. මික්‍රොසෝමය

microsorus

1. Bot. ක්ෂුද්‍රනිකරය
2. ක්ෂුද්‍රසෝරසය

microspecies

ක්ෂුද්‍ර විශේෂය

microspectrometry

ක්ෂුද්‍ර වර්ණාවලිමිතිය

microsphere(centrosome)

කේන්ද්‍රදේහය

microspheric

ක්ෂුද්‍රගෝලීය

microsporangiophore

ක්ෂුද්‍ර බීජාණුධානිධරය

microsporangium

1. ක්ෂුද්‍ර බීජාණුධානිය
2. Bot. ක්ෂුද්‍රබීජාණුධානිය
3. Bot. මික්‍රොස්පොරැන්‍ය

microspore

1. ක්ෂුද්‍ර බීජාණුව
2. Bot. ක්ෂුද්‍රබීජාණුව
3. Bot. මික්‍රොස්පෝරය

microsporic

1. Bot. ක්ෂුද්‍රබීජාණුක
2. Bot. මික්‍රොස්පෝරීය

microsporocarp

ක්ෂුද්‍රබීජාණු ඵලය

microsporocyte

1. ක්ෂුද්‍ර බීජාණු මාතෘ සෛලය
2. Bot. ක්ෂුද්‍රබීජාණු මාතෘ සෛලය

microsporogenesis

1. ක්ෂුද්‍ර බීජාණු ජනනය
2. Bot. ක්ෂුද්‍රබීජාණු ජනනය

microsporon

Med. මයික්‍රොස්පෝරනය

microsporophore

1. Bot. ක්ෂුද්‍රබීජාණුධරය
2. Bot. මික්‍රොස්පොරොපෝරය

microsporophyll

1. Bot. ක්ෂුද්‍රබීජාණු පත්‍රය
2. Bot. මික්‍රොස්පොරොපිල

microsporous

1. Bot. ක්ෂුද්‍රබීජාණුක
2. Bot. මික්‍රොස්පෝරීය