ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1597

nitric

a. නයිට්‍රික්

nitric acid

Med. නයිට්‍රික් අම්ලය

nitride

1. Che. නයිට්රයිඩ්
2. n. නයිට්‍රජන් අඩංගු සංයෝගය
3. Che. නයිට්‍රයිඩ්

nitriding

1. Civ. නයිට්‍රජන් දැඩියම
2. නයිට්‍රයිඩ් තැනීමෙන් වානේ මතුපිටක් දැඩි කිරීම

nitrifiable

1. නයිට්රීකාරක
2. නයිට්‍රීකාරක

nitrification

1. නයිට්රීකරණය
2. Che. නයිට්‍රීකරණය

nitrifier

1. නයිට්රීකාරකය
2. නයිට්‍රීකාරකය

nitrify

1. නෛට්‍රෛට් හෝ නයිට්‍රෙට් බවට පත් කරනවා
2. vt. නෛට්‍රෛට් හෝ නයිට්‍රේට් බවට පත් කරනවා

nitrifying

1. නයිට්රීකාරී
2. නයිට්‍රීකාරී

nitrite

1. n. නයිට්රයිට්
2. n. නයිට්‍රයිට්

nitro

prefix. නයිට්‍රජන් හා අම්ලකර සම්බන්ධ

nitro-cellulose

නයිට්රො-සෙලියුලෝස්

nitro-lime

1. නයිට්රොලයිම්
2. නයිට්‍රොලයිම්

nitrobacter

1. Bot. නයිට්‍රොබැක්ටර්
2. Bot. නයිට්‍රේට බැක්ටීරියා

nitrobacteria

1. Bot. නයිට්රොබැක්ටීරියා
2. Bot. නයිට්‍රොබැක්ටීරියා
3. නයිට්‍රොබැක්ටීරීයා

nitrocellulose

1. Bot. නයිට්රොසෙලියුලෝස්
2. Bot. නයිට්‍රොසෙලියුලෝස්

nitrogen

1. n. ජීවාන්තක
2. n. නත්‍ර වායුව
3. Phy. නයිට්රජන්
4. Phy. නයිට්‍රජන්
5. n. නයිට්‍රජන් වායුව
6. n. වාන්තක වායුව

nitrogen balance

Che. නයිට්‍රජන් තුලනය

nitrogen cycle

Che. නයිට්‍රජන් චක්‍රය

nitrogen fixation

1. Che. නයිට්‍රජන් උපයෝගීකරණය
2. Bot. නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීම

nitrogen mustard

Med. නයිට්‍රොජනක අබ

nitrogenase

නයිට්රජනේස්

nitrogenated

1. Che. නයිට්රජනීකෘත
2. Che. නයිට්‍රජනීකෘත

nitrogenization

1. Che. නයිට්රජනීකරණය
2. Che. නයිට්‍රජනීකරණය