ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1598

nitrogenous

1. Che. නයිට්රජනීය
2. Che. නයිට්‍රජනීය

nitroglycerin

උණුසුමට නිරාවරණය වීමෙන් පිපිරුමක් ඇති කරන කහ පැහැති දියරයක්

nitroglycerine

Civ. නයිට්‍රොග්ලිසරීන්

nitrometer

1. Che. නයිට්රොමීටරය
2. Che. නයිට්‍රොමීටරය

nitrophilous

1. Bot. නයිට්රොකාමී
2. Bot. නයිට්‍රොකාමී

nitrophyte

1. Bot. නයිට්රොශාකය
2. Bot. නයිට්‍රොශාකය

nitroprusside

1. Che. නයිට්රොප්‍රසයිඩ්
2. Che. නයිට්‍රොප්‍රසයිඩ්

nitrosoferricyanide

නයිට්රොසෝ ෆෙරීසයනයිඩ්

nitrosomonas

1. Bot. නයිට්‍රයිට් බැක්ටීරියා
2. Bot. නයිට්‍රොසොමොනාස්

nitrous

a. වෙඩිලුණු

nitrous acid

Che. නයිට්‍රස් අම්ලය

nitty-gritty

a. ඇත්ත ඇති සැටියෙන්

nitwit

n. මෝඩයා

nival

1. Bot. හිම
2. හෛම

nivation

Geo. හිම ඛාදනය

nix

1. v. කිසිත් නෑ
2. v. සුම්මා

no

1. ind. එපා
2. a. කිසිවෙක් කිසිත් නැති
3. prep. නහමක්
4. adv. නැත
5. adv. නැති
6. prep. නැහැ
7. n. නෑ
8. prefix. නි
9. prefix. නිහ්
10. prep. බැහැ
11. n. බෑ

no ball

1. n. ක්‍රිකට් ක්‍රීඩාවේ නීති විරෝධී පන්දුව
2. n. නිපන්දුව

no matter

ph. කාරියක් නැහැ

no-ball

ක්‍රිකට් ක්‍රීඩාවේ නිපන්දුව

no-frills

1. සැරසිලි රහිත
2. විච්චූරණ නැති

no-go

ph. කිසි පලක් නෑ

no-load

නෙබැර

no-nonsense

1. ගැඹුරු
2. වැදගත්
3. විචාරවත්
4. සැහැල්ලු නොවන