ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1599

no-win

a. දිනන්නට බැරි

no.

1. ind. එපා
2. a. කිසිවෙක් කිසිත් නැති
3. prep. නහමක්
4. adv. නැත
5. adv. නැති
6. prep. නැහැ
7. n. නෑ
8. prefix. නි
9. prefix. නිහ්
10. prep. බැහැ
11. n. බෑ

nob

1. n. ඔළුගෙඩිය
2. n. බක්කා

nobby

a. හොඳින් ඇඳ පැළඳ ගත්

nobel prize

Aes. නොබෙල් ත්‍යාගය

nobelium

n. කෘත්‍රිම මූලද්‍රව්‍යයක්

nobility

1. Soc. අභිජාත පෙළැන්තිය
2. Soc. අභිජාතතාව
3. Log. අභිජානතාව
4. n. උදාරභාවය
5. Aes. කුලීන පන්තිය
6. Soc. කුලීන පෙළැන්තිය
7. Soc. කුලීනතාව
8. ප්‍රභූ පක්ෂය
9. ප්‍රභූත්වය
10. Soc. රදළ පෙළ
11. n. ශ්‍රේෂ්ඨත්වය

noble

1. a. අග්‍ර
2. a. අරිය
3. a. අරී
4. a. අලාමක
5. a. ආර්ය
6. a. ආරිය
7. a. උත්තම
8. a. උතුම්
9. a. උදාර
10. a. උසස්
11. a. කල්‍යාණ
12. Aes. කුලීන
13. n. කුලීනයා
14. Eco. නෝබලය
15. a. පරම
16. a. පවර
17. a. ප්‍රවර
18. a. ප්‍රශස්ත
19. a. මංගල්‍ය
20. a. මඟුල්
21. a. මහ
22. a. මහත්
23. a. මහාත්ම
24. a. මහේශාක්‍ය
25. a. රදළ
26. a. වංශවත්
27. n. වංශාධිපතියා
28. a. වර
29. a. විශිෂ්ට
30. a. විහිඟුම්
31. a. ශ්‍රී
32. a. ශ්‍රීමත්
33. a. ශ්‍රේෂ්ඨ
34. a. සභ්‍ය
35. a. සාධු
36. a. සිංහ
37. a. සිරි
38. a. සුපිරි
39. a. හේලී

noble gas

1. Phy. උච්ච වායුව
2. Che. නිෂ්ක්‍රිය වායුව
3. Phy. විරල වායුව

noble metal

Che. උච්ච ලෝහය

nobleman

1. n. කුලීනයා
2. n. වංශාධිපතියා
3. st. සිටාණ

nobleness

1. n. උතුම්කම
2. n. උදාරභාවය
3. වංශවත් පෙළැන්තිය

noblesse

1. n. උසස් කම
2. n. වංශාධිපතිවරු

noblesse oblige

ph. උසස්කම සමඟ වගකීමද ඇති වේ

noblewoman

කුලීන කාන්තාව

nobly

adv. උදාර ලෙස

nobody

1. pron. කිසිවෙක් නොවේ
2. n. වැදගැම්මකට නැති තැනැත්තා
3. n. සොච්චමා

nocive

Psy. හිංසක

nock

n. දුන්නෙහි හීය රැඳවීමට ඇති තන්තුව

noctambulist

1. නක්තචාරියා
2. Aes. නිද්‍රාචරයා
3. නිසසර

noctilucent

Phy. ශානිභාෂක

nocturnal

1. Aes. නිශාගත
2. a. නිශාචර
3. a. රාත්‍රිගත

nocturnally

1. රැයක ම
2. රැයේ ම

nocturne

1. නිශා සංගීත ඛණ්ඩය
2. n. නිශාගීතය
3. Aes. නිසා දසුන