ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1600

nocuous

1. a. පීඩාකර
2. විෂදායක
3. හානිකර
4. a. හිංසා ගෙනදෙන

nod

1. n. අණ
2. vti. කිරා වැටෙනවා
3. Aes. ශ්‍රීර්ෂ අනුමතිය
4. Aes. ශ්‍රීර්ෂ ප්‍රණාමය
5. ශිර්ෂ ප්‍රණාමය
6. ශීර්ෂ අනුමතිය
7. ශීර්ෂ ප්‍රණාමය
8. ශීර්ෂ-අනුමතිය
9. ශීර්ෂානුමතිය

nodal

1. Bot. ගැට
2. ගැටයක ආකාර
3. ගැටයකට අදාළ

nodding

1. Bot. කිබිසි
2. දෝලිත
3. නම්‍ර

noddle

n. ඔළුගෙඩිය

noddy

1. අඳුරු පැහැ මුහුදු ලිහිණියා
2. n. මුහුදු පක්ෂියෙක්
3. මෝඩයා

node

1. n. ඉදිමුම
2. Civ. කාප්ප ගැටය
3. Psy. ගණ්ඨීය
4. n. ගැටය
5. Mat. නිෂ්පන්දය
6. Acc. නෝඩුව
7. පර්වය
8. Mat. පාතය
9. පුරුක
10. n. පුරුකය
11. Geo. මංසල
12. සන්ධිය

node-locus

ගැට පථය

nodiferous

Bot. ගැට සහිත

nodose

a. ගැට සහිත

nodular

1. a. කුඩා ගැට සහිත
2. Che. ගැටිති

nodulation

ගැටිති සෑදීම

nodule

1. n. කුඩා ගැටය
2. Che. ගැටිත්ත
3. n. පුරුක

nodulose

Bot. ගැටිති සහිත

noegenesis

Psy. නූජනනය

noel

n. නත්තල් උත්සවය

noema

Log. අභිඥානය

noematic

Log. අභිඥානික

noesis

Psy. අධිඥාව

noetic

1. Psy. අධිඥ
2. Log. අභිඥාන

nog

1. Civ. කට්ටය
2. n. කුඩා ලී ඇබය
3. n. බීර විශේෂයක්

noggin

1. n. කුඩා ලී භාජනය
2. n. පයින්ට් භාගය

nogging

n. ලී රාමුවක කරනලද ගඩොල් ඇතිරීම

noh

n. ජපානයේ නාට්‍ය විශේෂයක්