ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1601
noils
1. Wea. පනා රොඩු
2. පනා රොඩු ලොම්
3. Art. පනාරොඩු
noise
1. අජ
2. n. අඬ
3. Oth. අනපේක්ෂිත තොරතුරු
4. n. කෝලාහලය
5. n. ගාලගෝට්ටිය
6. n. ගිගුම
7. n. ගිගුරුම
8. n. ගොස
9. n. ගෝට්ටිය
10. n. ඝෝෂාව
11. vt. ප්රසිද්ධකර හරිනවා
12. n. ප්රසිද්ධිය
13. n. මහත් ශබ්දය
14. n. රවණ
15. st. ශබ්ද
16. n. ශබ්දය
17. n. සද
18. st. ස්වර
19. හජ
20. n. හඬ
noise level
Phy. ඝෝෂා මට්ටම
noiseless
a. නිශ්ශබ්ද
noisome
1. a. දුර්ගන්ධ
2. a. සනීපයට බාධක
noisy
1. a. කෑගසන
2. a. මහත් ශබ්ද ඇති
nolition
nolle prosequi
Law. අභිවෝදන නිවර්තන
nom de plume
nom-de-plume
noma
Med. නෝමාව
nomad
1. n. එඬේරා
2. Bot. තණබිම් ශාකය
3. n. තැනින් තැන හැසිරෙන්නා
4. නොමැඩ්වරු
5. පශු අනුචාරීයා
6. Geo. සංචාරක
nomadic
1. Bot. අගම්
2. අස්ථිරවාසී
3. එඩේර
4. පශු අනුචාරී
5. a. සංචාරක
6. a. ස්ථීර පදිංචියක් නැති
nomadism
1. එඩේර චාරය
2. Log. එඩේරියාව
3. Soc. එඬේරතාව
4. Soc. එඬේරියාව
5. පශු අනුචාරය
6. සංචාර ලෝලතාව
7. සංචාරක ජීවිතය
8. Geo. සංචාරක විතය
9. Aes. සංචාරලෝලය
10. සංචාරලෞල්යය
nomen
n. දෙවෙනි නාමය
nomenclature
1. නම් තැබීම
2. Log. නාම නිඝණ්ඩුව
3. Sur. නාමකරණ
4. Soc. නාමකරණය
5. Soc. නාමනිඝණ්ඩුව
6. Oth. නාමපද්ධතිය
7. Psy. නාමාවලිය
8. Aes. නිඝණ්ඩුව
9. n. පරිභාෂික ශබ්දාවලිය
nomic
1. Sta. රීතික
2. Log. ව්යවහාරික
3. Log. ස්වභාවික
nominal
1. a. ඉතා සුළු
2. a. නමින් පමණක් වූ
3. a. නාමමාත්ර
4. a. නාමසම්බන්ධී
5. a. නාමික
6. a. නිශ්එල
7. නිශ්ඵල
8. a. මතිමාත්ර
nominal aphasia
Psy. නාමික අභාෂ්යතාව
nominal damages
Law. නාමමාත්ර නාශවන්දි
nominal value
Eco. නාමමාත්ර අගය
nominalism
1. Soc. නාමමාත්රවාදය
2. n. ශබ්දාර්ථභේදවාය
nominally
1. a. නමට
2. adv. නාමමාත්ර වශයෙන්
nominate
1. Acc. නම් කරනවා
2. Law. නම්කරනවා
3. Law. නාමයෝජනා කරනවා
4. Acc. පත් කරනවා
5. පත්කරනවා
6. vt. යෝජනා කරනවා