ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1602

nominated

a. පත් කළ

nomination

1. Law. නම් කිරීම
2. n. නම් යෝජනා කිරීම
3. Law. නාම යෝජනාව
4. n. නාමයෝජනාව

nominative

a. ප්‍රථමා විභක්තිය

nominative case

n. ප්‍රථමා විභක්තිය

nominee

1. Eco. නම් කළ තැනැත්තා
2. Law. නම්කරන ලද තැනැත්තා
3. Acc. නම්කල තැනැත්තා
4. Acc. නාමිකයා
5. Mng. නාමිතයා
6. නියෝජිතයා
7. Mng. නියෝතයා

nomium

Bot. තෘණප්‍රජාව

nomogenesis

1. න්‍යායිකජනනය
2. ඓන්ද්‍රීය හේතුක පරිණාමය

nomogram

1. Mat. විධිරේඛය
2. n. විධිලේඛය

nomograph

1. Che. නියාමරේඛය
2. Acc. විධි රේඛය
3. Phy. විධිරේඛකය
4. Psy. විධිරේඛය

nomographic

1. Acc. විධි රේඛික
2. Sta. විධිරේඛික

nomography

1. Che. නියාමරේඛනය
2. Sta. විධිරේඛනය
3. n. විධිලේඛය

nomology

1. Log. න්‍යායවේදය
2. Psy. විධිවේදය

nomophilus

Bot. තෘණකාමී

nomothetic

Psy. ව්‍යවස්ථිතික

non

1. prefix. නැති
2. නොකරන
3. නොයෙදුන
4. prefix. වි

non sequitur

1. n. තර්කානුකූලව පිළිගත නොහැකි නිගමනය
2. Log. න ගම්‍යතෙ
3. Sta. නගම්‍යත
4. Psy. නගම්‍යතෙ
5. Sta. නො හැඟෙන
6. Acc. නොහැගෙන
7. Log. නොහැඟේ

non-ability

නොහැකියාව

non-abstainer

මත්පැන් හෝ දුම්බීම ආදියෙන් නොවැළකෙන්නා

non-acceptance

1. පිළිගැනීමක් නැති බව
2. නොපිළිගැනීම
3. අප්‍රතිග්‍රහණය

non-access

නොපැමිණියාව

non-accumulating

අසංචේය

non-act

නොකිරිය

non-adaptive

නිරනුවර්ත්‍ය

non-adjustable

1. සැකසිය නොහැකි
2. වෙනස් කළ නොහැකි හෝ අනුවර්තනය කළ නොහැකි