ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1603

non-age

1. නුපුණු වයස
2. අඩුවයස

non-aggression

1. ආක්‍රමණය නොකිරීම
2. ආක්‍රමණය නොකිරීමේ ගිවිසුම

non-alcoholic

1. මත් ද්‍රව්‍ය නැති
2. මද්‍යසාර නොවන
3. මත් නොවන
4. අමද්‍යු

non-aligned

1. නොබැඳි
2. කිසිම කඳවුරකට නොබැඳුණ

non-allergic

අසාත්මික නොවන

non-appearance

පෙනී නොසිටීම

non-application

අදාළ නොවීම

non-aqueous

අජලීය

non-articulated

සන්ධි-රහිත

non-assistance

අනුපකාරය

non-associating

අසංඝටන

non-attachment

විරතිය

non-attendance

1. නොපැමිණීම
2. පැමිණ නොසිටීම
3. පෙනී නොසිටීම

non-availability

නිරුපයෝජ්‍යතාව

non-axial

අනාක්ෂක

non-being

1. නිස්සත්තාව
2. අසත්තාව

non-belligerency

යුද්ධයට නොබැඳි

non-bonded

නිර්බන්ධිත

non-bonding

නිර්බන්ධනීය

non-breakable

1. බිඳිය නොහැකි
2. නොබි‍ඳෙන

non-buddhistic

අබෞද්ධ

non-cellular

නිස්සෛලීය

non-chemically

1. ඓන්ද්‍රීය
2. අනෛන්ද්‍රීය

non-chordate

නීරජ්ජුක