ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1604

non-circular

Sur. අවෘත්තාකාර

non-co-operation

අසහයෝගය

non-cognizable

අසංඥෙය

non-coincidence

අසම්පාතය

non-coincident

විසම්පාත

non-combatant

1. යුද්ධයේ නොයෙදුන තැනැත්තා
2. සිවිල් ජනයා

non-comformity

අනනුකූලතාව

non-commercial

අවාණිජ

non-commissioned

අධිකාරය නොලත්

non-commitment

1. කැපවීමක් නැති
2. නොකැපවීම

non-committal

1. ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළකින
2. නිශ්චිත මතයක් පළ නොකරන
3. පක්ෂපාතීත්වයක් හෝ විරෝධයක් නොපාන
4. පැත්තක් නොගත්
5. මඟහරින

non-commutative

නිර්න්‍යාදේශ්‍ය

non-compensating

හානිපූරණ කළ නොහැකි

non-compliance

1. ඉටු නොකිරීම
2. ඉෂ්ට කිරීමට අසමත් වීම
3. අනනුරූපතාව

non-conductor

අසන්නායකය

non-conformist

1. අනනුසාරියා
2. භින්නමතිකයා
3. ප්‍රතීපවාදී
4. කිසියම් ආගමික ධර්මයකට හෝ ප්‍රතිපදාවකට අනනුකූල නොවන්නා
5. කිසියම් පොදු පිළිගත් මතයකට හෝ ධර්මයකට හෝ නිකායකට අනුකූල නොවන්නා
6. අනනුකූල නිකායිකයා
7. අනනුකූලයා

non-conformity

1. අනනුකූලතාව
2. අනනුකුලතාව

non-connotative

නිර්ගුණාර්ථක

non-constitutional

1. අසංස්ථීතික
2. ආණ්ඩුක්‍රමික නොවූ

non-contentious

1. කලහකාරී‍ නොවන
2. ආරවුලට තුඩු නො‍දෙන
3. අප්‍රතිවාදක

non-contingent

අනාපතික

non-contractile

අසංකෝචක

non-contradiction

1. අප්‍රතිවිරෝධය
2. අවිසංවාදය

non-contributory

දායක නොවන