ආර්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඈත අතීතයෙහි වයඹ දිග ගිරි දුර්ග ඔස්සේ උතුරු ඉන්දියාවට සංක්රමණය කළ මනුෂ්ය වර්ගය.
2. නා.ප්ර. ඔවුන් කථා කළ භාෂා ගණය.
3. නා.ප්ර. උත්තමයා; ශ්රේෂ්ඨයා.
4. නා.ප්ර. බුද්ධ ශ්රාවකයා.
5. නා.ප්ර. ස්වාමියා; ගුරුවරයා; මිත්රයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උත්තමයා; ශ්රේෂ්ඨයා/ ගුරුවරයා/ ජන වර්ගයක නාමය (සං. ආර්ය)