ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1783

photochemistry

1. Che. ප්‍රකාශ රසායන විද්‍යාව
2. Phy. ප්‍රකාශ රසායනය
3. ප්‍රකාශ-රසායන විද්‍යාව

photocomposition

Oth. සේයා වර්ණයෝජනය

photoconductive cell

Ele. ප්‍රකාශ සන්නායක කෝෂය

photoconductivity

Phy. ප්‍රකාශ සන්නායකතාව

photoconductor

ප්‍රකාශ සන්නායක

photocopier

n. ඡායා පිටපත් යන්ත්‍රය

photocopy

n. ඡායා පිටපත

photocopying

Law. ඡායා පිටපත් ගැනීම

photocurrent

Ele. ප්‍රකාශ ධාරාව

photodetector

ප්‍රකාශ අනාවරකය

photodiode

1. Ele. ප්‍රකාශ ඩයෝඩය
2. Ele. ප්‍රකාශ දියෝඩය

photodisintegration

Phy. ප්‍රකාශ පෘථක්කරණය

photodissociation

Phy. ප්‍රකාශ විඝටනය

photodynamic

1. Che. ප්‍රකාශගති
2. ප්‍රකාශගතික

photoelasticity

Phy. ප්‍රකාශ ප්‍රත්‍යාස්ථතාව

photoelectric

1. n. ප්‍රකාශ විද්‍යුතයට අයත්
2. Phy. ප්‍රකාශ විද්‍යුත්

photoelectric cell

1. Sur. ප්‍රකාශ විද්‍යුත් කෝෂය
2. Che. ප්‍රකාශවිද්‍යුත් කෝෂය

photoelectric emission

Phy. ප්‍රකාශ විද්‍යුත් විමෝචනය

photoelectricity

1. n. ප්‍රකාශ විද්‍යුතය
2. n. ප්‍රකාශ විද්යුතය
3. Che. ප්‍රකාශවිද්‍යුතය

photoelectrometer

Che. ප්‍රකාශවිද්‍යුත්මානය

photoelectron

Phy. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනය

photoemissive

Ele. ප්‍රකාශ විමෝචන

photoengraving

Aes. ඡායා උත්කීරණය

photoetching

1. ඡායා නිරේඛණය
2. Sur. ඡායා නිරේඛනය