ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1784

photogalvanometer

ප්‍රකාශ ගැල්වනොමීටරය

photogenic

1. Soc. ඡායාකාන්ත
2. Bot. ප්‍රකාශජනක
3. ප්‍රභාජනක
4. a. පින්තූර ගත් විට හොඳට පෙනෙන

photogrammetry

1. ඡායා සිතියම් ශිල්පය
2. ඡායාරේඛණමිතිය
3. Sur. ඡායාරේඛනමිතිය
4. Civ. ඡායාලේඛනමිතිය

photograph

1. n. ඡායාරූප
2. vti. ඡායාරූප ගන්නවා
3. n. ඡායාරූපය
4. vti. ඡායාරූපයක් වශයෙන් වැටෙනවා

photographer

1. n. ඡායාරූප ගන්නා
2. n. ඡායාරූප ශිල්පියා

photographic

1. Che. ඡායාරූප
2. a. ඡායාරූප පිළිබඳ
3. a. ඡායාරූපයක් වැනි
4. Che. ඡායාරූපී

photographic camera

Phy. ඡායාරූප කැමරාව

photographic emulsion

Phy. ඡායාරූප නෛලෝදය

photographic film

1. Che. ඡායාරූපී fපිල්මය
2. Che. ඡායාරූපී පටය

photographic material

Law. ඡායාරූප ද්‍රව්‍ය

photographic plate

Phy. ඡායාරූප තහඩුව

photographic print

Sur. ඡායාරූප මුද්‍රණය

photography

1. n. ඡායාරූප කලාව
2. n. ඡායාරූප ශිල්පය

photogravure

1. Aes. ඡායා උත්කීරණය
2. n. ඡායාරූප පටලයකින් ලෝහමය රාමුවකට රූපගත කිරීම

photohalide

1. ප්‍රකාශ හේලයිඩ
2. Che. ප්‍රකාශ හේලයිඩය

photoheterotroph

ප්‍රකාශ විෂමපෝෂියා

photohylography

ප්‍රකාශ කාචරේඛනය

photoinhibition

1. ප්‍රභා නිෂේධනය
2. ප්‍රභානිෂේධනය

photoisomeric

Che. ප්‍රකාශ සමාවයවික

photokinesis

1. Bot. ප්‍රකාශචලනය
2. Psy. ප්‍රභා චලනය

photokinetic

Bot. ප්‍රකාශචාලක

photolithography

n. ගල්වල කැටයම් කර මුද්‍රණය කිරීම

photoluminescence

Che. ප්‍රකාශ සන්දීප්තිය

photolyisis

1. ප්‍රකාශ-විච්ඡේදනය
2. ප්‍රභා විච්ඡේදනය