ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1785

photolysis

1. Che. ප්‍රකාශ විච්ඡේදනය
2. ප්‍රකාශ-විච්ඡේදනය
3. Che. ප්‍රභාවිච්ඡේදනය

photolyte

1. Che. ප්‍රකාශ විච්ඡේද්‍යය
2. ප්‍රකාශ විච්ඡේද්‍යුය
3. Che. ප්‍රභාවිච්ඡේද්‍යය

photolytic

1. Che. ප්‍රකාශ විච්ඡේද්‍ය
2. ප්‍රකාශ විච්ඡේද්‍යු
3. ප්‍රභාවිච්ඡේද්‍ය
4. Che. ප්‍රභාවිඡේද්‍ය

photoma

Psy. ප්‍රභා මායාව

photomagnetism

Che. ප්‍රකාශ චුම්බකත්වය

photomanometer

Che. ප්‍රභා පීඩනමානය

photometer

1. n. දීප්තිමානය
2. n. දීප්තිමාපකය
3. Bot. ප්‍රකාශමානය
4. Psy. ප්‍රභාමානය
5. Psy. පොටෝමීටරය

photometric

1. Che. දීප්තිමාපක
2. Bot. ප්‍රකාශමිතික

photometry

1. Psy. දීප්තිමිතිය
2. Bot. ප්‍රකාශමිතිය

photomicrograph

1. Civ. අණ්වීක්ෂ ඡායාරූපය
2. ක්ෂුද්‍ර ඡායා සටහන
3. Phy. ඡායා සූක්ෂ්මරේඛය
4. Che. ප්‍රකාශ අණ්වීක්ෂ රේඛය
5. ප්‍රකාශ-අණ්වීක්ෂ රේඛය

photomorphosis

1. ප්‍රකාශරූපණය
2. Bot. ප්‍රකාශරූපනය

photomultiplier

Phy. ප්‍රකාශ ගුණකය

photon

1. Che. fපෝටෝනය
2. Psy. පෝටෝනය
3. ෆෝටෝනය

photonastic

Bot. ප්‍රභාසන්නමන

photonasty

1. Bot. ප්‍රභසන්නමනය
2. ප්‍රභාසන්නමනය

photoperiod

1. ප්‍රකාශ අවධිය
2. ප්‍රකාශ කාලය
3. ප්‍රකාශාවර්තය

photoperiodic

ප්‍රකාශාවර්තක

photoperiodicity

ප්‍රභා-අවධිකතාව

photoperiodism

1. Che. ප්‍රකාශ අවධි ප්‍රචාරය
2. ප්‍රකාශ අවධි ප්‍රතිචාරය
3. Bot. ප්‍රකාශ අවධිප්‍රතිචාරය
4. ප්‍රකාශ අවධිප්‍රතිවාරය
5. ප්‍රකාශවර්තිතාව
6. Che. ප්‍රකාශාවර්තිතාව
7. ප්‍රභා-අවධි බලපෑම

photopharmacology

Psy. ප්‍රකාශ භීෂග් වේදය

photophilic

Bot. ප්‍රකාශකාමී

photophilous

Bot. ප්‍රකාශකාමී

photophobia

1. Psy. ආලෝක භීතිකාව
2. Psy. ප්‍රභා භීතිකාව
3. Med. ප්‍රභාභීතිකාව

photophobic

1. ප්‍රකාශ භීතික
2. ප්‍රකාශභීතික