ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1835

polyclad

පොලික්ලැඩිඩාවා

polycladous

Bot. බහුශාඛ

polyclady

Bot. බහුශාඛතාව

polycondensation

බහු සංඝනීකරණය

polyconic

බහුකේතුක ප්‍රක්ෂේපණය

polycotyledonous

1. Bot. බහුකොටිල
2. Bot. බහුබීජපත්‍රී

polycotyledony

1. Bot. බහුකොටිලතාව
2. Bot. බහුබීජපත්‍රතාව

polycross

Sta. බහුමුහුම

polycrystal

බහු ස්ඵටික

polycrystalline

1. Phy. බහුස්එටිකරූපි
2. බහුස්ඵටිකරූපි

polyculture

1. බහු විශේෂ වගාව
2. Geo. බහුවගාව

polycyclic

Che. බහුචක්‍රීය

polycycly

Bot. බහුචක්‍රතාව

polydactylism

Psy. බහු ආංගුලිකතාව

polydactyly

බහු-අංගුලිකතාව

polydemic

1. adj. බහුදේශික
2. n. බහුදේශිකය
3. adj. බහුප්‍රදේශික
4. n. බහුප්‍රාදේශිකය

polydisc

බහුමඬල

polyeletrolyte

බහුවිද්‍යුත් විච්ඡේද්‍යය

polyembryonate

Bot. බහුකලල

polyembryonic

Bot. බහුකලල

polyembryony

1. බහු-කලලතාව
2. Bot. බහුකලලතාව

polyenergid

බහුකේන්ද්‍රීක

polyester

1. පොලිඑස්ටර
2. පොලියස්ටර
3. පොලියස්ටර්
4. රෙදි වර්ගයක්

polyethylene

බහු එතිලීන