ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1836

polygamia

Bot. පොලිගැමියා

polygamist

1. n. බහු භාර්යා සේවනය කරන්නා
2. Soc. බහු විවාහිකයා

polygamous

1. Soc. බහු විවාහික
2. a. බහුභාර්යා සේවන
3. Bot. බහුයෝගී
4. a. බහුවිවාහක

polygamy

1. n. බහු භාර්යා සේවනය
2. Soc. බහු විවාහය
3. Aes. බහුභාර්යත්වය
4. n. බහුභාර්යා සේවනය
5. Bot. බහුයෝගිතාව

polygene

1. බහුජාන
2. බහුජානය

polygenes

බහු ජාන

polygenesis

1. Soc. බහුජනනය
2. Bot. බහුවංශිකතාව

polygenesis(polyphylesis)

බහුවංශිකතාව

polygenic

1. බහු ජාන
2. බහුජාන
3. බහුප්‍රවේණ්‍යණුක

polygeny

Bot. බහුවංශිකතාව

polyglot

1. Oth. බහු භාෂී
2. a. බහුභාෂා
3. n. බහුභාෂා වේදියා

polygon

1. බහ්වස්‍රය
2. බහු-අස්‍රය හැඩ
3. බහු අශ්‍රය
4. Mat. බහු අස්‍රය
5. Art. බහු අහුය
6. බහු-අස්‍රය
7. Aes. බහුඅශ්‍රය
8. n. බහුඅස්‍රය

polygonal

n. බහුකෝණ සහිත

polygoneutic

1. බහුරාශික
2. බහුරැස

polygonous

a. බහුකෝණ සහිත

polygraph

1. n. නාඩි වැටීම වැනි දෑ කියවිය හැකි යන්ත්‍රය
2. Psy. බහු රේඛය

polygraphy

Oth. බහු කර්තෘක කෘතිය

polygynia

Bot. පොලිගයිනියා

polygynous

Bot. බහුජායාංගී

polygyny

1. Soc. බහු භාර්යත්වය
2. Soc. බහුභාර්යා සේවනය
3. n. භහුභාර්ය්‍යා සේවනය

polyhedral

Mat. බහුතල

polyhedral angle

Mat. බහුතල කෝණය

polyhedron

1. n. බහුතල අශ්‍රය
2. n. බහුතලය

polyinvagination

බහුඅවතලනය