ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1837

polykaryotic

බහුන්‍යෂ්ටික

polylemma

බහු අභිගතය

polylinker

බහු සම්බන්ධකය

polylogia

Psy. නන්දෙඩවිල්ල

polymath

1. බහුශ්‍රතයා
2. n. බහුශාස්ත්‍රඥයා
3. n. මහාප්‍රාඥයා

polymathy

බහුශ්‍රතභාවය

polymer

1. බහු-අවයවකය
2. n. බහු අවයවකය
3. බහු අවයවිකය
4. බහු අවයවීකරණය
5. Che. බහුඅවයවකය

polymerase

පොලිමරේස්

polymeric

1. Bot. බහු අංක
2. බහු අවයවික
3. Che. බහුඅවයවික

polymeride

Che. බහුඅවයවය

polymerisation

1. Geo. බහු අවයවීකරණය
2. Bot. බහු අවයවීභවනය
3. Che. බහුඅවයවිභවනය
4. Che. බහුඅවයවීකරණය

polymerise

v. බහු අවයවීකරණය වෙනවා

polymerism

1. බහු-අවයවකතාව
2. Che. බහුඅවයවකතාව
3. බහුඅවයවිකතාව

polymerization

1. බහු අවයවීකරණය
2. Aes. බහුඅවයවීකරණය
3. බහුඅවයවීභවනය

polymorph

Che. බහුරූපය

polymorphic

Bot. බහුරූපී

polymorphism

1. Bot. පහුරූපතාව
2. n. බහුරූපතාව
3. බහුරූපිතාව

polymorphonuclear

1. Med. බහුරූප න්‍යෂ්ටික
2. බහුරූපීන්‍යෂ්ටික

polymorphous

1. Bot. බහුරූපී
2. a. විවිධ වෙනස්කම්වලට තුඩුදෙන

polymorphy

බහුරූපතාව

polymyrian

බහුපේශීය

polynesia

Geo. පොලිනීසියාව

polynesian

Soc. පොලිනේසියානු

polyneuritis

1. Psy. බහු ස්නායුප්‍රදාහය
2. බහුස්නායුප්‍රදාහය