බහුඅස්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සෘජු රේඛා හතරකට වැඩි ගණනක් සම්බන්ධවීමෙන් සෑදෙන රූපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. polygon