සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3012

බහු-අස්‍රය හැඩ

polygon

බහු-ආංශික

multifaceted

බහු-ආවර්තිකතාව

pleiotropy

බහු-ආවර්තී

pleiotropic

බහු-කලලතාව

polyembryony

බහු-රේණුක

polyandrous

බහු-සංයුජ

poly-valent

බහු-සිලින්ඩරය

multi-cylinder

බහුඅංක

pleiomeric

බහුඅංකතාව

pleiomery

බහුඅණ්ඩප

1. Bot. polycarpellary
2. Bot. polycarpic
3. Bot. polycarpous

බහුඅර්ථතාව

Law. ambiguity

බහුඅවතලනය

polyinvagination

බහුඅවයවකතාව

Che. polymerism

බහුඅවයවකය

Che. polymer

බහුඅවයවය

Che. polymeride

බහුඅවයවික

Che. polymeric

බහුඅවයවිකතාව

polymerism

බහුඅවයවිභවනය

Che. polymerisation

බහුඅවයවීකරණය

1. Aes. polymerization
2. Che. polymerisation

බහුඅවයවීභවනය

polymerization

බහුඅශ්‍රය

Aes. polygon

බහුඅස්‍රය

n. polygon

බහුආකාරය

Bot. pleiomorphy