සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3013

බහුආචාර

Bot. multiseptate

බහුආම්ලික

poly-acidic

බහුආවාර

1. multiseptate
2. Bot. pluriseptate

බහුඇඩිනයිලීකරණය

polyadenylation

බහුකත්වය

Law. multiplicity

බහුකතාව

multiplicity

බහුකම්පකය

Ele. multivibrator

බහුකය

Phy. multiplet

බහුකර්ෂණය

Psy. multivalence

බහුකලල

1. Bot. polyembryonate
2. Bot. polyembryonic

බහුකලලතාව

Bot. polyembryony

බහුකලා

1. Phy. multiphase
2. Phy. polyphase

බහුකලාප රේණුක

polyadelphous

බහුකලාපික

Bot. polyadelphous

බහුකාපලීය

Bot. polycarpellary

බහුකාර්ය

1. Phy. multipurpose
2. multi-purpose

බහුකාර්යතා

pleiotropic

බහුකාර්යතාව

1. pleiotropy
2. pleiotrophy

බහුකාලච්ඡෙද

multi-temporal

බහුකාලික

multi-temporal

බහුකාලීන

Bot. polychronic

බහුකාලීනතාව

polychronism

බහුකූටදන්තී

multilophodont

බහුකේතුක ප්‍රක්ෂේපණය

polyconic