සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3014

බහුකේන්ද්‍රීක

polyenergid

බහුකොටිල

Bot. polycotyledonous

බහුකොටිලතාව

Bot. polycotyledony

බහුකොන්

Bot. polyarch

බහුකෝණ සහිත

1. n. polygonal
2. a. polygonous

බහුකෝණික

1. Bot. multangular
2. multiangular
3. multi-angular

බහුකෝෂ්ඨ

multilocular

බහුකෝෂ්ඨික

1. multilocular
2. plurilocular

බහුකෝෂ්ඨීක

1. Bot. multilocular
2. Bot. plurilocular

බහුගුණ

1. Mat. multiple
2. Bot.adj. polyploid

බහුගුණ කරනවා

amplify

බහුගුණ ප්‍රතීපායනය

Sta. multiple regression

බහුගුණ සහසම්බන්ධය

Mat. multiple correlation

බහුගුණකතාව

polyploidy

බහුගුණකය

1. amplifier
2. Bot. polyploid

බහුගුණජනක

polyploidogenic

බහුගුණතාව

polyploidy

බහුගුණනය (වර්ණදේහ)

polyploidization

බහුගුණිත

a. multiple

බහුගුණීකරණය

amplification

බහුගෘහී

Bot. polyoicous

බහුඝනත්ව

polypyknotic

බහුචක්‍රතාව

Bot. polycycly

බහුචක්‍රීය

Che. polycyclic