ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1840

polysiphonous

Bot. බහුනාල

polysomic

1. adj. බහුදෛහික
2. n. බහුදෛහිකය

polysomy

1. Oth. බහ්වර්ථ
2. බහුදේහතාව
3. බහුදෛහිකතාව

polysperm

බහුබීජකය

polyspermal

බහුබීජක

polyspermous

බහුබීජක

polyspermy

1. බහුප්‍රවේශනය
2. බහුශුක්‍ර ප්‍රාප්තිය

polysporous

1. බහු බීජාණුක
2. බහුබීජක

polystelic

1. Bot. බහුස්ථුණ
2. බහුස්ථූණ

polystely

බහුස්ථූණතාව

polystemonous

බහුරේණුක

polystichous

Bot. බහුපංක්තික

polystomatous

බහුපුට

polystyrene

1. n. තද ප්ලාස්ටික් විශේෂයක්
2. Phy. පොලිස්ටයිරින්

polysyllabic

1. බහු අක්ෂර
2. Aes. බහුමාත්‍රික

polysyllable

n. බහු අක්ෂර පදය

polysyllogism

Log. බහුසංවාක්‍යය

polytechnic

1. Eco. බහු තාක්ෂණික
2. Acc. බහු තාක්ෂණික ආයතනය
3. n. බහු තාක්ෂණික විද්‍යාලය
4. Acc. බහු ශිල්පීය ආයතනය
5. a. බහුතාක්ෂණික

polytheism

1. Soc. බහුදේව වාදය
2. n. බහුදේවවාදය

polytheist

1. n. බහුදේවවාදය
2. n. බහුදේවවාදියා

polythene

n. පොලිතීන්

polytocous(polytokous)

බහුජායී

polytopic

Bot. බහුස්ථානික

polytypic

1. Bot. බහුදර්ශ
2. බහුදර්ශි