ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1841

polyunsaturated

1. a. අසන්තෘප්ත මේද
2. බහු අසංතෘප්ත
3. බහු අසන්තෘප්ත

polyurethane

n. කෘත්‍රිම රෙසිනයක්

polyuria

1. Med. අධිමූත්‍රතාව
2. n. බහු මූත්‍රතාව
3. බහුමූත්‍රතාව

polyvinyl chloride

Phy. පොලිවිනිල් ක්ලෝරයිඩ්

polyzoa

පොලිසෝවා

polyzygosis

Bot. බහුයුග්මතාව

pom-pon

පොම්-පොම් බෝල (සපත්තු ගෙජ්ජි සඳහා) සැරසුම් මල්

pomace

n. මද්‍යසාරය සෑදීමට ගන්නා මිරිකන ලද ඇපල්

pomaceous

ආඵලීන

pomade

1. n. කේෂාලේපය
2. n. ශ්‍රීර්ෂාලේපය
3. ශීර්ෂාලේපය

pomander

n. සුවඳ විලවුන් බහාලන රවුම් බඳුන

pome

1. Bot. ආඑලය
2. ආඵලය

pomegranate

n. දෙළුම්

pomelo

n. පැඟිරි විශේෂයක්

pomeranian

n. සුනඛ විශේෂයක්

pomfret-cake

රවුම් රසකැවිලි ජාතියක්

pommel

1. n. කඩු මිටේ ගෝලාකාර කොටස
2. vt. පහර දෙනවා

pomology

1. Bot. එල විද්‍යාව
2. ඵල විද්‍යාව

pomp

1. n. අලංකාරය
2. n. ගර්වය
3. n. විභූතිය

pompier

Aes. ආග්නිකයා

pompom

n. තුවක්කු වර්ගයක්

pomposity

1. n. ආටෝපය
2. n. උඩඟුකම
3. Aes. සාඩම්බරත්වය

pompous

1. a. ආඩම්බර
2. a. උජාරු
3. a. උදාර
4. a. උදාරම් ලෙස හැසිරෙන
5. a. ගර්විත
6. a. පම්පෝරි
7. a. ප්‍රතාපවත්
8. a. මහත් අලංකාරයෙන් යුත්
9. Aes. සගර්ව
10. Aes. සාටෝප
11. Aes. සාඩම්බර

ponce

1. n. ගණිකාවකගෙන් යැපෙන්නා
2. n. ගණිකාවන්ගේ ආදායමින් වත්වන්නා