ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1842
poncho
1. n. කබා විශේෂයක්
2. Soc. පොන්වෝව
pond
1. n. තටාකය
2. n. තඹරවනය
3. n. තඹුරුවනය
4. n. තළා
5. n. තළාකය
6. n. පතහ
7. n. පියුමාකර
8. n. පුෂ්කරණිය
9. n. පොකුණ
10. n. සර
11. st. සරසී
12. st. සරා
13. st. සරෝ
14. n. හ්රදය
ponder
1. vti. ඕනෑකමින් සිතා බලනවා
2. Aes. සංචින්තනය
3. සංවන්තනය
ponderable
1. a. ලඝු නොවූ
2. a. සැලකියයුතු
ponderous
1. a. තඩි
2. a. ප්රාණයක් නැති
3. a. බර
4. a. බරපතළ
ponds
pongee
poniard
1. n. කුඩා කිරිච්චිය
2. කුඩා කිරිච්වය
pons
pons asinorum
Log. ගද්රභ සේතුව
pontiff
1. n. නායක පූජකයා
2. n. පාප්තුමා
3. n. බිෂොප්
pontifical
1. a. දැඩි මත දරණ
2. a. පාප්තුමා පිළිබඳ වූ
pontificalia
n. පූජක පළඳනා
pontificals
n. පූජක පළඳනා
pontificate
pontification
Aes. අනුශාසනය
pontoon
1. n. කාඩ්වලින් කෙරෙන ක්රීඩාවක්
2. n. පාරුව
pontoon bridge
Civ. පාරු පාලම
pontoon-bridge
pony
1. n. කුඩා වර්ගයේ අශ්වයා
2. පෝනයා
3. n. පෝනියා