ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1843

pool

1. Eco. කිටුව
2. n. ගඟෙහි ගැඹුරු තැන
3. n. දිය කඩිත්ත
4. n. පොකුණ
5. vt. රැස් කරනවා
6. Eco. සංසදය

pooling

Sta. කිටු කිරීම

poonac

1. n. පුණ්ණක්කු
2. n. පුනක්කු
3. n. මුරුවට

poop

1. n. අවරය
2. n. නැවේ පසුභාගය

poor

1. a. අඩු
2. a. අපොහොසත්
3. a. අපෝසත්
4. a. අර්ථහීන
5. a. අසරණ
6. a. අසාර
7. a. කපණ
8. a. කෙට්ටු
9. a. තුච්ඡ
10. a. දරිද්‍ර
11. a. දිළිඳු
12. a. දීන
13. a. දුක්පත්
14. a. දුගී
15. a. දුප්පත්
16. a. දුර්වල
17. a. නිදන
18. a. බැරි
19. a. යමකින් හීන
20. a. සුළු

poor law

1. Eco. දිළිඳු පනත
2. Soc. දිළිඳු සහන නීති
3. Law. දිළිඳු සහන නීතිය

poor man

1. n. දුගියා
2. n. පොඩි මිනිසා

poor person

1. n. දිළින්දා
2. n. දුප්පතා

poor-spirited

1. a. දීන
2. a. බියසුලු

poorhouse

වස්තුභංගත්වය

poorly

1. a. අසනීප ගති ඇති
2. adv. නොසතුටුදායක ලෙස

poorness

1. n. නිස්සාරභාවය
2. n. හීනභාවය

pop

1. n. උකස
2. n. නව විලාසිතා
3. n. සිහින් පිපිරුම් හඬ
4. adv. හඬ ඇතිව
5. adv. හදිසියෙන්

pop art

Aes. පොප් කලාව

pop music

Aes. පොප් සංගීතය

pop off

vt. මැරෙනවා

pop the question

vti. විවාහ යෝජනා කරනවා

popcorn

1. n. පොරි
2. බඩ ඉරිගු විලඳු
3. n. විලඳ

pope

n. පාප් වහන්සේ

popery

n. කතෝලිකආගමට උපහාස වශයෙන් යොදන පදයක්

popinjay

1. n. උද්ධච්ඡ තැනැත්තා
2. n. ගිරවා
3. n. පුරාජේරු කාරයා

popish

a. කතෝලික ආගම සම්බන්ධ

poplar

n. ගස් විශේෂයක්

poplin

1. n. කපු රෙදි වර්ගයක්
2. Art. පොප්ලින්