ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1844
popliteal
Med. මාන්දිරා
popliteal artery
Med. මාන්දිරා ධමනිය
popliteal vein
Med. මාන්දිර ශිරාව
popper
n. ලොකු බොත්තම
poppet
1. n. බොනික්කා
2. n. රූකඩය
3. Civ. සල ඉහකඩ
4. n. සුරතලා
5. n. සුරතලී
popping
1. Aes. කේතුක ඡිද්රණය
2. Art. පොපියනවා
popping-crease
poppy
n. පොපි පැළෑටිය
poppycock
1. a. තේරුමක් නැති කතා
2. a. විකාර
populace
1. n. පොදු වැසියෝ
2. n. මහජනයා
popular
1. a. ඔවුන්ට සුදුසු
2. Soc. ජනතවාදී
3. a. ජනප්රිය
4. Soc. ජනරංජන
5. a. ජනසම්මත
6. a. ප්රචලිත
7. a. ප්රතීත
8. a. පොදු
9. a. මහජනයා පිළිබඳ වූ
10. a. සාමාන්ය
popularity
1. n. ජනප්රසාදය
2. n. ජනප්රියභාවය
3. n. ජනසම්මතභාවය
popularization
popularize
populate
1. vt. ජනගහනය ඇති කරනවා
2. vt. සෙනඟ පදිංචි කරනවා
population
1. Bot. ගහනය
2. Eco. ජන සංඛ්යාව
3. Soc. ජනගහණය
4. n. ජනගහනය
5. n. ජනයා
6. ජෛව ගහනය
7. Bot. ශාක ගහනය
8. Psy. සංගහනය
population growth
1. Sta. ජනගහන වර්ධනය
2. Sta. ජනගහන වැඩීම
populism
Soc. ජනතාවාදය
populist
1. Log. ජනතාවාදී
2. n. ජනහිතවාදියා
populous
1. a. ජනයාගෙන් ගැවසි
2. a. ජනාකීර්ණ
popup
porcelain
1. n. පිඟන් මැටි
2. Phy. පෝසිලේන්
porch
1. n. ද්වාරමණ්ඩපය
2. n. පියස්සක් සහිත දොර