ද්වාරමණ්ඩපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැරණි ගෘහ නිර්මාණ අංගයක්; වටේට ආවරණය වන ලෙස තනන ලද ගෘහය හෝ ශාලාව; දොරටු තබා මණ්ඩපයක ආකාරයට තැනූ ගෘහය.
2. නා. යෝනිය සම්බන්ධ කුඩා අවයවයක්; ආලින්දය (=vestibule).
3. නා. මනුෂ්යයාගේ කණ හා සම්බන්ධ කුඩා අවයවයක්; කර්ණාලින්දය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වටේට ආවරණය වන ලෙස තනන ලද ගෘහය හෝ ශාලාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. porch