පොකුණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. නොගැඹුරු කුඩා ජලාශය ; පුෂ්කරණිය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. නොගැඹුරු ජලාශය; පුෂ්කරණිය (පා. පොක්ඛරණි සං. පුෂ්කරණි)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. pond2. n. pool3. Civ. reachසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1127 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 225 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2911 ← පොකුටු පොකුණු ප්ලවංග →